Sinhala to English Dictionary: ඉන්‍ද්‍රියය)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ඉන්‍ද්‍රියබෝධනී
ඉන්‍ද්‍රියබෝධනී, see මකුළුවැන්න.
ගුණය
ගුණය, n. a chord, තත, cord, ලනුව; bowstring, දුනුදිය; organ of sense, ඉන්‍ද්‍රියය.
ඝ්‍රාණේන්‍ද්‍රියය
ඝ්‍රාණේන්‍ද්‍රියය, n. (ඝ්‍රාණ ඉන්‍ද්‍රියය), organ or faculty of smell, ගඳ සුවඳ දැනීමේ සන්‍ද්‍රියය.
ඝාතකේන්‍ද්‍රියය
ඝාතකේන්‍ද්‍රියය, n. (ඝාතක ඉන්‍ද්‍රියය), phren. organ of destructiveness. E. S.
චින‍්‍තා·ජනකෙන්‍ද්‍රියය
චින‍්‍තා·ජනකෙන්‍ද්‍රියය, n. (ජනක ඉන්‍ද්‍රියය), phren. ideality.
ඥානේන්‍ද්‍රියය
ඥානේන්‍ද්‍රියය, n. (ඥාන ඉන්‍ද්‍රියය), organ of sense.
දර්‍ශනේන්‍ද්‍රියය
දර්‍ශනේන්‍ද්‍රියය, n. (දර්‍ශන ඉන්‍ද්‍රියය) eyesight, organ or faculty of sight.
දේවය
දේවය, n. cloud, වලාකුළ; organ of sense, ඉන්‍ද්‍රියය‍.
ධනාර්‍ජනේන්‍ද්‍රියය
ධනාර්‍ජනේන්‍ද්‍රියය, n. (·අර්‍ජන acquiring, ඉන්‍ද්‍රියය), phren. acquisitive faculty.
ධීන්‍ද්‍රියය
ධීන්‍ද්‍රියය, n. (ධීඉන්‍ද්‍රියය), an organ of intellect or sense, as the mind, eye, ear &c., බුඬීන්‍ද්‍රියය.
නිර්‍මණේන්‍ද්‍රියය
නිර්‍මණේන්‍ද්‍රියය, n. (නිර්‍මාණ ඉන්‍ද්‍රියය), constructive faculty, phren. constructiveness.
ප්‍රත්‍යංගය
ප්‍රත්‍යංගය, n. (ප්‍රති pert. to, අංගය body), organ of sense, ඉන්‍ද්‍රියය; limb, අවයවය.
ප්‍රේමේන්‍ද්‍රියය
ප්‍රේමේන්‍ද්‍රියය, n. (ප්‍රේම ඉන්‍ද්‍රියය), faculty of love, phren. amativeness.
භාෂණේන්‍ද්‍රියය
භාෂණේන්‍ද්‍රියය, n. (භාෂණ ඉන්‍ද්‍රියය), the faculty of speech, කථාකිරීමේ ඉන්‍ද්‍රියය.
මනසින්‍ද්‍රියය
මනසින්‍ද්‍රියය, n. (මනසි ඉන්‍ද්‍රියය), mental faculty, mind සින, බුඬිය.
Random Fonts
Ridhma Bold PC Bangla Font
Ridhma Bold PC
Download
View Count : 2513
Mi Damindu Hollow 96 Bangla Font
Mi Damindu Hollow 96
Download
View Count : 11153
4u Araliya Wrap Bangla Font
4u Araliya Wrap
Download
View Count : 2438
DI HD Bangla Font
DI HD
Download
View Count : 2568
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
Sin Nelum A Bangla Font
Sin Nelum A
Download
View Count : 4030
Mi Dasun 96 Bangla Font
Mi Dasun 96
Download
View Count : 3647
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3392
Aa Ridhma Bangla Font
Aa Ridhma
Download
View Count : 3431
AH Ranjana Bangla Font
AH Ranjana
Download
View Count : 8020

close
Please like, if you love this website