Sinhala to English Dictionary: ඉඳුරු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ඉඳුර
ඉඳුර, n. E. of ඉන්ද්‍රිය; pl. ඉඳුරෝ, acc. ඉඳුරන්; also the East, පූර්‍වදිශාව.
ඉඳුරසන
ඉඳුරසන, n. (ඉඳුර අසුන), Indra's throne, ඉන්ද්‍රා සනය.
ඉඳුරා
ඉඳුරා, Susum anthelminticum (Flagel.).
ඉඳුරා, ඉඳුරාම
ඉඳුරා, ඉඳුරාම, ad. assuredly, positively, සත්ත කටම, සෘජුකොට.
ඉඳුරු
ඉඳුරු, a. east, නැගෙනඉර: tender, soft, මෘදු; chief, exalted, ප්‍රධාන, උතුම්.
ඉඳුරු
ඉඳුරු, n. pl. the senses: see ඉන්ද්‍රිය.
ඉඳුරු කොකා
ඉඳුරු කොකා, n. grey heron, කලපු කරවැල් කොකා.
ඉඳුරු ගජ
ඉඳුරු ගජ, n. See ඉඳුගජ.
ඉඳුරු දැලි
ඉඳුරු දැලි, n. E. for ඉන්ද්‍රජාල; juggler; විජ්ජා කාරයා.
ඉඳුරු දික්
ඉඳුරු දික්, a. eastern, නැගෙනඉර දිග.
ඉඳුරු දික් පතියා
ඉඳුරු දික් පතියා, n. Ruler of the East, Indra, ශක්‍රයා.
ඉඳුරු නල
ඉඳුරු නල, n. east wind, නැගෙනඉර හුළඟ.
ඉඳුරු පති
ඉඳුරු පති, n. See ඉඳුරුදික්පති.
ඉඳුරු පුර
ඉඳුරු පුර, n. city or capital of Indra: see අම රාවති.
ඉඳුරුදිග
ඉඳුරුදිග, n. or a. the East, India, පූර්‍වදිශාව; eastern, Indian.
Random Fonts
SIN Walawe Normal Bangla Font
SIN Walawe Normal
Download
View Count : 2106
DS Kalani Bangla Font
DS Kalani
Download
View Count : 3695
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026
DL Paras. College Bangla Font
DL Paras. College
Download
View Count : 11834
Anuradhapura Supplement Bangla Font
Anuradhapura Supplement
Download
View Count : 4359
FS Biso Bangla Font
FS Biso
Download
View Count : 2597
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
CPS 38 Bangla Font
CPS 38
Download
View Count : 2670
Dimuthu Bold Bangla Font
Dimuthu Bold
Download
View Count : 5234
NPW Chamin Bangla Font
NPW Chamin
Download
View Count : 3558

close
Please like, if you love this website