Sinhala to English Dictionary: ඉෂ්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නිෂ්‍ට
අ නිෂ්‍ට, a. (අන් ඉෂ්ට) undesired, inauspicious, unfavourable, evil, අසුභ. See අනිටු.
අ විහිත
අ විහිත, a not done, not accomplished, ඉෂ්ට නුණ.
අ සාධක
අ සාධක, a. ineffective, ineffectual, ඉෂ්ටනොක රන, බැරිවෙන.
අ සාධනිය
අ සාධනිය, a. impracticable, unaccomplishable, යමෙකුට ඉෂ්ටකළ නොහැකිවූ.
අ සිඬිය
අ සිඬිය, n. non-accomplishment, failure, ඉෂ්ට නොවීම.
අග්නීෂ්ටකාව
අග්නීෂ්ටකාව. n. (අග්නි ඉෂ්ටකාව), fire-brick, ගිනි ගඩොළ.
අනෙව්ෂණය
අනෙව්ෂණය, n. (අනු after, ඉෂ් to go), seeking, search, exploration, investigation, සෙවීම, සෝදිසිය.
අර්‍ථ සිඬිය
අර්‍ථ සිඬිය, n. accomplishment, ඉෂ්ටවීම, successfulness, success, සඵලකම, සඵලවීමී.
ආ රාධනයකරනවා
ආ රාධනයකරනවා, v. to gain, win, effect, ඉෂ්ට කරනවා; worship &c.
ආ රාධනාකරනවා
ආ රාධනාකරනවා, v. to invite, කැඳවනවා; effect, ඉෂ්ට කරනවා.
ආ රාධිත
ආ රාධිත, a. invited, කැඳවනලද; effected; propitiated, worshipped; ඉෂ්ටකරනලද &c.
ආශා භංගය
ආශා භංගය, n. frustration of desire, disappointment, බලාපොරොත්තුව ඉෂ්ටනොවීම.
ආශා භංගවූ
ආශා භංගවූ, a. disappointed, බලාපොරොත්තුව or ආශාව ඉෂ්ටනූණ.
ඉටු
ඉටු. a. E. of ඉෂ්ට: desired, කැමතිවූ; accomplished ඉෂ්ටවූ; beloved, ප්‍රිය; good, යහපත්.
ඉටු අත
ඉටු අත, n. E. of ඉෂ්ටාර්‍ථය; success, සඵලය, ශුභ සිඬිය.
Random Fonts
FM Arjunn X Bangla Font
FM Arjunn X
Download
View Count : 7176
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
Kandy Supplement Bangla Font
Kandy Supplement
Download
View Count : 3405
FS Anupama Bangla Font
FS Anupama
Download
View Count : 3317
CPS 47 Bangla Font
CPS 47
Download
View Count : 1974
4u Derana Bangla Font
4u Derana
Download
View Count : 5634
SriLanka Regular Bangla Font
SriLanka Regular
Download
View Count : 6439
DL Paba Bangla Font
DL Paba
Download
View Count : 2374
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
Thara Bangla Font
Thara
Download
View Count : 3318

close
Please like, if you love this website