Sinhala to English Dictionary: උක්)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත්තුක්කංසනය
අත්තුක්කංසනය, n. (අත්ත self, උක්කංසො, exaltation) self-exaltation, self-esteem, තමා උතු මැයි සිතීම.
අත්‍යුක්තිය
අත්‍යුක්තිය, n. (අති උක්තිය), exaggeration, hyperbole. See අතිශයෝක්තිය.
අතිශයෝක්ත, අතිශයෝක්ති
අතිශයෝක්ත, අතිශයෝක්ති, a. (අතිශය උක්ත), effusive, verbose, prolix, pleonastic, වචන වැඩිවූ.
අනන්තරෝක‍්‍ත
අනන්තරෝක‍්‍ත, a. (අන් අන්‍තර උක්ත), the next-said, the immediately-mentioned (matter, &c.), ඊළඟ කීවාවූ‍‍‍‍‍‍‍.
අර්‍ධ ද්‍රව, අර්‍ධ ද්‍රවී භූන
අර්‍ධ ද්‍රව, අර්‍ධ ද්‍රවී භූන, a. semi-fluid, අඩදියවූ, thick, උකු.
අසිපත්‍ර, අසි·පත්‍රක
අසිපත්‍ර, අසි·පත්‍රක, lit. sword-leaf: sugar-cane, Saccharum officinarum, උක්.
ආ ටෝප
ආ ටෝප, a. thick, උකුවූ; fat, තරබාරු (or dropsical, ජලෝදර); proud, උඩඟු.
ආ ටෝපය
ආ ටෝපය, n. thickness, උකුකම; fat (or dropsy, ජලෝදරය); puffing, swelling, පිපුම; pride, උඩඟුකම.
ආධානය
ආධානය, n. taking, receiving, ගැනීම: deposit, pledge, surety, උකස, ඇපය.
ආපතෝක්තිය
ආපතෝක්තිය, n. (ආප්ත obtained, උක්තිය saying), proof, argument or syllogism, තර්‍කය, ගෙනහැර දක්වන කාරණාව; acknowledged saying, ඒත්තුගන්නාලද කියමන.
ඇකය
ඇකය, n. E. of අංක: the side, hip, lap, ඇළය, උකුල.
ඇකුත්
ඇකුත්, a. that has gone, departed, ගිය, උකුත්.
ඇප උකස
ඇප උකස, n. pledge for security.
ඇඹුන
ඇඹුන, n. hip or lap, උකුල.
ඉක්
ඉක්, a. E. of ඉක්ෂු: sugar-cane, උක්.
Random Fonts
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026
DS Hansika Fill Bangla Font
DS Hansika Fill
Download
View Count : 2632
Ridhma Bold Bangla Font
Ridhma Bold
Download
View Count : 2502
FS Ice Bangla Font
FS Ice
Download
View Count : 2634
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
A Dilini Bangla Font
A Dilini
Download
View Count : 2795
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2384
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670

close
Please like, if you love this website