Sinhala to English Dictionary: උක්තිය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත්‍යුක්තිය
අත්‍යුක්තිය, n. (අති උක්තිය), exaggeration, hyperbole. See අතිශයෝක්තිය.
ආපතෝක්තිය
ආපතෝක්තිය, n. (ආප්ත obtained, උක්තිය saying), proof, argument or syllogism, තර්‍කය, ගෙනහැර දක්වන කාරණාව; acknowledged saying, ඒත්තුගන්නාලද කියමන.
උක්තිය
උක්තිය, n. the saying, utterance, speaking, speech, කියමන, කීබස.
ඛලෝක්තිය
ඛලෝක්තිය, n. (ඛල උක්තිය), vile language, කැතබස, abuse, ගර්‍හාව.
දිනොක්තිය
දිනොක්තිය, n. (දින උක්තිය), servile speech, lowly utterance, යටත්බස.
පර්‍ය්‍යායෝක්තිය
පර්‍ය්‍යායෝක්තිය, n. (පර්‍ය්‍යාය උක්තිය), figurative language, insinuation.
පුනඃ·පුනරු·ක්තිය
පුනඃ·පුනරු·ක්තිය, n. (·උක්තිය), saying again and again, repeated utterance, repetition, rote, නැවත නැවත කීම.
සහෝකතිය
සහෝකතිය, n. (සහ with, උක්තිය utterance), combined utterance, either connecting word by means of සහ or using a word in a double sense.
ස්වභාවෝක්තිය
ස්වභාවෝක්තිය, n. (ස්වභාව උක්තිය), description of natural peculiarities or properties.
ස්වයමුක්තිය
ස්වයමුක්තිය, n. (ස්වයම් උක්තිය), one's own statement, voluntary declaration, deposition, ස්වකීය කීම.
Random Fonts
AMS Panhinda Bangla Font
AMS Panhinda
Download
View Count : 7991
CPS 54 Bangla Font
CPS 54
Download
View Count : 2405
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629
SU Pushpi Bangla Font
SU Pushpi
Download
View Count : 2510
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2250
4u Samantha Bangla Font
4u Samantha
Download
View Count : 4929
AMS Kalana Bangla Font
AMS Kalana
Download
View Count : 2501
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2285

close
Please like, if you love this website