Sinhala to English Dictionary: උතුරු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංශුකය
අංශුකය, n. garment, ඇඳුම, robe, උතුරුසළුව, fine cloth, සිහින් රෙද්ද.
අට තුරා සිය, අට තුරු සිය
අට තුරා සිය, අට තුරු සිය, n. (අට eight, උතුරු more than, සිය hundred), 108: magical number.
ආෂාඨාව
ආෂාඨාව, n. twenty-first and twenty-second lunar mansions,පුවසළ, උතුරුසළ.
උත්තර කුරුව
උත්තර කුරුව, n. arctic region, උතුරු ප්‍රදේශය; B., northern continent, one of the four continents said to exist.
උත්තර ශාටක කාර
උත්තර ශාටක කාර, a. wearing a robe, robed, togated, උතුරුසළුව පැලඳගත්.
උත්තර ශාටකය
උත්තර ශාටකය, n. gown (of dignitaries), robe, shawl, උතුරු සළුව.
උත්තර, උත්තර කුරු
උත්තර, උත්තර කුරු, a. nothern, polar, උතුරු.
උත්තරඵාලගුනිය
උත්තරඵාලගුනිය, n. See උතුරුපල්ගුන.
උත්තරරීශාන දිග
උත්තරරීශාන දිග, n. north-north-east quarter, උතුරු ඊශානදිශාව.
උත්තරාග්‍රය
උත්තරාග්‍රය, n. (අග්‍රය), northern extremity, the north pole, උතුරුකොන.
උත්තරාන්තරය
උත්තරාන්තරය, n. (අන්තරය), northing, north interval or distance, උතුරු දුර.
උත්තරායණය
උත්තරායණය, n. (අයනය), sun's northern course or journey, සූර්‍ය්‍යයාගේ උතුරුගමන.
උත්තරාර්‍ධ ගෝලය
උත්තරාර්‍ධ ගෝලය, n. (අර්‍ධ), northern hemisphere, පොළවේ උතුරුභාගය.
උත්තරාෂාඨාව
උත්තරාෂාඨාව, n. twenty-first lunar asterism, figured by an elephant's tooth or a bed, it contains two stars one of which is B in Sagittarius, උතුරුසළ.
උත්තරාසංගය
උත්තරාසංගය, n. gown (of dignity), robe, B. P.'s robe of single fold, උතුරු සළුව.
Random Fonts
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
4u Arjun Bangla Font
4u Arjun
Download
View Count : 6486
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
Anuradhapura Bangla Font
Anuradhapura
Download
View Count : 5100
Ridi 11 Bangla Font
Ridi 11
Download
View Count : 4134
Kandy Bangla Font
Kandy
Download
View Count : 5988
AH Indu Bangla Font
AH Indu
Download
View Count : 2805
DL Sumudu Bangla Font
DL Sumudu
Download
View Count : 7715
NPW Anurada Bangla Font
NPW Anurada
Download
View Count : 3034

close
Please like, if you love this website