Sinhala to English Dictionary: උදන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

*ව්‍යාවෘතතාව, ව්‍යාවෘතිය
*ව්‍යාවෘතතාව, ව්‍යාවෘතිය, n. application, devotedness, යෙදිසිටීම, නියුක්තිය; isolation, උදකලා ස්වභාව.
අ සමුද්‍යත
අ සමුද්‍යත, a. (අ, සං, උද්‍යත trained), unprepared, සූදානම්නැතුව; extemporaneous, impromptu. E. S.
අත් උදව්කාරයා
අත් උදව්කාරයා, n. assistant, personal assistant.
අත්‍යනෝතප කාර
අත්‍යනෝතප කාර, or කාරි, a. (අති අන්ත උපකාර), extremely helpful, ඉතා උදව්කාර.
අත්‍යු‍ද්‍යෝගි
අත්‍යු‍ද්‍යෝගි, a. (අති උද්‍යෝගි), very zealous, enthusiastic, ඉතාමත්ම ජ්වලිත.
අධ්‍යයනකරනවා
අධ්‍යයනකරනවා, v. t. to study, learn, උදග්‍රහ ණය කරනවා, ඉගනගන්නවා.
අධ්‍යයනය
අධ්‍යයනය, n. study, උද්ග්‍රහණය, learning, ඉගැනිම.
අන්‍යෝදක
අන්‍යෝදක, a. (අන්‍ය උදක), of other water; quotidian. daily (fever), දවස්පතා (උණ).
අනුද්‍රත්ත
අනුද්‍රත්ත, a. (අන් priv., උද්‍රත්ත), unaccented, or grave (accent).
අනුදිත
අනුදිත, a (අන් උදිත), not said, නෙකියන ලද; not risen, නොතැගුටුණ.
අබි මන් ගතිය
අබි මන් ගතිය, n. haughtiness, imperiousness,උදාරම්කම.
අභි මාන
අභි මාන, a. haughty, supercilious, උඩඟු, උදාරම්.
අඹරෝර
අඹරෝර, n. (අඹර, උදර) sky-dome, අහස් කුක්ෂිය.
අරබ, අරබයා, අරභයා
අරබ, අරබයා, අරභයා, post. on behalf of, for, උදෙසා; concerning, ගැන.
අර්‍ණවෝද්භව
අර්‍ණවෝද්භව, a. (අර්‍ණව උදභව), born of the sea: ep. of the moon, හඳ.
Random Fonts
4u Chami Bangla Font
4u Chami
Download
View Count : 4004
Anuradha Bold Bangla Font
Anuradha Bold
Download
View Count : 4086
NID Ahasa Madu Bangla Font
NID Ahasa Madu
Download
View Count : 2403
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879
FS Araliya Bangla Font
FS Araliya
Download
View Count : 5226
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
4u Madu Bangla Font
4u Madu
Download
View Count : 4208
DS Daya D Stripe Bangla Font
DS Daya D Stripe
Download
View Count : 25344
LM Witha1 Bangla Font
LM Witha1
Download
View Count : 2153
4u Nilakshi Bangla Font
4u Nilakshi
Download
View Count : 2905

close
Please like, if you love this website