Sinhala to English Dictionary: උදය)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

*ව්‍යාවෘතතාව, ව්‍යාවෘතිය
*ව්‍යාවෘතතාව, ව්‍යාවෘතිය, n. application, devotedness, යෙදිසිටීම, නියුක්තිය; isolation, උදකලා ස්වභාව.
අධ්‍යයනකරනවා
අධ්‍යයනකරනවා, v. t. to study, learn, උදග්‍රහ ණය කරනවා, ඉගනගන්නවා.
අන්‍යෝදක
අන්‍යෝදක, a. (අන්‍ය උදක), of other water; quotidian. daily (fever), දවස්පතා (උණ).
අඹරෝර
අඹරෝර, n. (අඹර, උදර) sky-dome, අහස් කුක්ෂිය.
අර්‍ණවෝද්භව
අර්‍ණවෝද්භව, a. (අර්‍ණව උදභව), born of the sea: ep. of the moon, හඳ.
අෂ්‍ට උදර
අෂ්‍ට උදර, n. pl. (in native science), the eight bowel complaints.
අ‍ට මහ රෝග
අ‍ට මහ රෝග, n. pl. the eight great diseases, viz. වාතරෝගය, අශ්මරීරෝගය, කුෂ්ඨරෝගය, ප්‍රමේහරෝගය, උදර රෝගය, භගන්දර රෝගය, අර්‍ශස් රෝගය, ග්‍රහර්‍ණරෝගය. See each in its place.
ආ රෝ‍‍ග්‍යෝදය
ආ රෝ‍‍ග්‍යෝදය, n. (ආරෝග්‍ය, උදය rising), return of health, restoration to health, healing, සුවවීම.
ඉරි උදය, ඉරි උදේ
ඉරි උදය, ඉරි උදේ, n. time of sunrise, early morning, උදෑසන.
ඉරි මා උදය
ඉරි මා උදය, (මා for මහ), full sunrise, early morning.
උගහා
උගහා, n. E. of උදග්‍රහණය: teaching, ඉගැන්වීම.
උද, උදකය,
උද, උදකය,, n. water, වතුර.
උදක ප්‍රසාද මාණික්‍ය
උදක ප්‍රසාද මාණික්‍ය, n. water-clearing gem.
උදක මේහය
උදක මේහය, n. diabetes.
උදකලා
උදකලා, a. lonely, dreary, isolated, තනිවු.
Random Fonts
Ridhma Plain Bangla Font
Ridhma Plain
Download
View Count : 2849
Kapila Bangla Font
Kapila
Download
View Count : 3181
CPS 24 Bangla Font
CPS 24
Download
View Count : 2156
CPS 49 Bangla Font
CPS 49
Download
View Count : 2291
Somi Dilrukshi Bangla Font
Somi Dilrukshi
Download
View Count : 2431
NPW Suba Bangla Font
NPW Suba
Download
View Count : 2326
AMS Supuni Bangla Font
AMS Supuni
Download
View Count : 3062
Vri Sinhala CN Normal Bangla Font
Vri Sinhala CN Normal
Download
View Count : 2365
Ranmadu Bangla Font
Ranmadu
Download
View Count : 4789
NPW Madu Bangla Font
NPW Madu
Download
View Count : 2000

close
Please like, if you love this website