Sinhala to English Dictionary: උදව්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත් උදව්කාරයා
අත් උදව්කාරයා, n. assistant, personal assistant.
අත්‍යනෝතප කාර
අත්‍යනෝතප කාර, or කාරි, a. (අති අන්ත උපකාර), extremely helpful, ඉතා උදව්කාර.
ආධාරක
ආධාරක, a. aiding, auxiliary, උදව්වෙන, උපකාරකරන.
ආධාරකයා, ආධාරකාරයා
ආධාරකයා, ආධාරකාරයා, n. helper, supporter, උදව්කාරයා.
ආධාරය
ආධාරය, n. aid, help, support, උපකාරය, උදව්ව.
ආධාරවෙනවා
ආධාරවෙනවා, v. i. to aid, he helpful, assist. contribute, උදව්වෙනවා.
උදව් කාරයා
උදව් කාරයා, n. aider, helper, accessory, abettor, mate.
උදව්,උදව්කාර
උදව්,උදව්කාර, a. aiding, accessory.
උදව්ව
උදව්ව, n. aid, help, assistance.
උදව්වෙනවා
උදව්වෙනවා, v. i. to be helpful to, aid &c.
උදවිය
උදවිය, n. the people, the populace.
උප සතම්භකයා
උප සතම්භකයා, n. aider, supporter, coadjutor, උදව්කාරයා.
උප සතම්භකවෙනවා
උප සතම්භකවෙනවා, v. to aid &c., උදව්වෙනවා, පිහිටවෙනවා.
ග්‍රම්‍ය·උදවිය
ග්‍රම්‍ය·උදවිය, n. village people, peasantry, පිටි සර මිනිස්සු, ගමේඋදවිය.
පිටිවහල, පිටිවහල්කම
පිටිවහල, පිටිවහල්කම, n. help, helpfulness, උදව්ව, favour, aid, පිහිට.
Random Fonts
GS Renu College Bangla Font
GS Renu College
Download
View Count : 2927
Mi Dumunfu Tall Bangla Font
Mi Dumunfu Tall
Download
View Count : 2992
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398
4u Derana Bangla Font
4u Derana
Download
View Count : 5634
CPS 53 Bangla Font
CPS 53
Download
View Count : 2563
Amalee Plain Bangla Font
Amalee Plain
Download
View Count : 16168
Noto Sans Sinhala Bangla Font
Noto Sans Sinhala
Download
View Count : 10785
Bu Nilmi Bangla Font
Bu Nilmi
Download
View Count : 4017
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
DL Pumi Bangla Font
DL Pumi
Download
View Count : 2509

close
Please like, if you love this website