Sinhala to English Dictionary: උපකාර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත්‍යනෝතප කාර
අත්‍යනෝතප කාර, or කාරි, a. (අති අන්ත උපකාර), extremely helpful, ඉතා උදව්කාර.
අතු
අතු, n. pl. or a. of අන්ත: branches; branch, auxiliary, උප, උපකාර.
අනු ග්‍රහය
අනු ග්‍රහය, n. favour, පිහිට, kindness, කරුණාව, aid, උපකාරය; grace, benediction, ආශිර්‍වාදය.
අනුපකාරය
අනුපකාරය, n. non-assistance, disfavour, unkindness, උපකාර නැතිකම, opposition, විරුඬ කම.
අවධිය
අවධිය, n. limit, boundary, මායිම; care, help, උපකාරය; hole, වළ; time, අවදිය, කාලය.
ආධාර
ආධාර, a. helpful, auxiliary, assistant, උපකාර වූ; gram. locative (case).
ආධාරක
ආධාරක, a. aiding, auxiliary, උදව්වෙන, උපකාරකරන.
ආධාරය
ආධාරය, n. aid, help, support, උපකාරය, උදව්ව.
ආධාරෝපකාරය
ආධාරෝපකාරය, n. (ආධාර උපකාරය), aid and assistance.
ඇපෝපකාරය
ඇපෝපකාරය, n. (ඇප උපකාරය), security and help.
ඉවහල්
ඉවහල්, a. (ඉ for ඉතා), very helpful, ඉතා උපකාර.
උප කාර දායකකම, උපකාරිතාව
උප කාර දායකකම, උපකාරිතාව, n. helpfulness.
උප කාර, උප කාරක, උප කාර දායක, උපකාරික
උප කාර, උප කාරක, උප කාර දායක, උපකාරික, a. helping, auxiliary, subsidiary, helpful.
උපකාරය
උපකාරය, n. aid, help, assistance.
උපකාරවෙනවා
උපකාරවෙනවා, v. i. to aid, be helpful.
Random Fonts
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
4u Nadeesha Bangla Font
4u Nadeesha
Download
View Count : 9146
Bu Dadunu Bangla Font
Bu Dadunu
Download
View Count : 5095
CPS 47 Bangla Font
CPS 47
Download
View Count : 1974
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
Mi Dasun Hollow Tall Bangla Font
Mi Dasun Hollow Tall
Download
View Count : 2860
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640
Ridma Plain KH Bangla Font
Ridma Plain KH
Download
View Count : 3465
CPS 18 Bangla Font
CPS 18
Download
View Count : 2587

close
Please like, if you love this website