Sinhala to English Dictionary: උපදවන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කල්‍ය කාරක
අ කල්‍ය කාරක, a. producing disease, morbific, රෝග උපදවන.
අ රුචි ජනක, අ රුචි ද්‍රයක
අ රුචි ජනක, අ රුචි ද්‍රයක, a. producing or giving bad flavour or dibike, nauseous, disgusting, loathsome, අප්‍රියාව උපදවන, පිළිකුල්.
අ රුචි ජනකතාව
අ රුචි ජනකතාව, &c., n. nauseousness, loathsomeness, අප්‍රියාශය උපදවනගතිය, පිළිකුල්කම.
අණ්ඩ ජනක
අණ්ඩ ජනක, a. producing eggs, oviparous, බිජු දමා පැටව්උපදවන.
අති පරි හාස්‍ය
අති පරි හාස්‍ය, a. very laughable, very droll, සිනා උපදවන විහිලු.
අන්‍ය ගුණ ජනක
අන්‍ය ගුණ ජනක, a. producing another condition (as the sun's rays do), tithonic, වෙන ගුණයක් උපදවන (රශ්මි).
අපේක්ෂා ජනක
අපේක්ෂා ජනක, a. producing hope, promising, බලාපොරොත්තු උපදවන.
අමතනවා
අමතනවා, v. to think, expect, කල්පනාකරනවා; think out or invent, යොදනවා, උපදවනවා; invite, කැඳවනවා; pret. ඇමතුවා; v. n. ඇම තීම.
අශ්‍රැ ජනක
අශ්‍රැ ජනක, a. tear-producing, lachrymose, කඳුළු උපදවන.
ඉපදවීම
ඉපදවීම, v. n. of උපදවනවා: production, origination.
ඉපැද්දවීම
ඉපැද්දවීම, v. n. of උපදවනවා; see ඉපදවීම.
උත්පාදක
උත්පාදක, a. producing, creative, generative, උපදවන.
උත්පාදකරනවා
උත්පාදකරනවා, v. t. to produce, create, gender, generate, උපදවනවා, මවනවා, ජාතකකරනවා; අනාමිකලෙස......to regenerate.
උත්පාදනයකරනවා
උත්පාදනයකරනවා, v. t. to originate, create, උපදවනවා, මවනවා.
උත්පාදිත
උත්පාදිත, a. generated, produced, created, උපදවනලද &c.
Random Fonts
FM Derana X Bangla Font
FM Derana X
Download
View Count : 30100
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2250
Mi Harsha Hollow 96 Bangla Font
Mi Harsha Hollow 96
Download
View Count : 3215
DS Anuradhi A Bangla Font
DS Anuradhi A
Download
View Count : 2353
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2770
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
Anuradhapura Bangla Font
Anuradhapura
Download
View Count : 5100
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401

close
Please like, if you love this website