Sinhala to English Dictionary: උපුල්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අෂ්ට විධ පාන
අෂ්ට විධ පාන, n. pl. B., the eight kinds of beverage allowed to priests, viz. that made from මීපැණි, මුද්‍රිකඵල, බොරළුදමනු, උපුල්අල, ඇට කෙසෙල්, මස් කෙසෙල්, අඹ, and දඹ: see each in its place. The juice of these is to be mixed with water.
උප්පල
උප්පල, see උපුල්.
උපුල්
උපුල්, water-lily, lotus, Nymphæa stellata, මානෙල්.
උපුල් වන්
උපුල් වන්, a. Lotus-coloured (one): ep. of Vishnu.
උපුල්ලවනවා, උපුල්වනවා
උපුල්ලවනවා, උපුල්වනවා, v. t. to raise, lift up, ඔසවනවා; fig. foment, urge, stimulate, පොළ ඹනවා; pret. ඉපිල්ලෙවුවා, ඉපිල්ලුවා; v. n. ඉපිල්ලවීම, ඉපිල්ලීම.
කඩුපුල් (කඩුඋපුල්)
කඩුපුල් (කඩුඋපුල්), a sp. of lotus, see උපුල්.
කිනුපුල්
කිනුපුල් (කින්උපුල්, a sp. of nymphæa, blue lotus, නිල්මානෙල්.
නිලිපුල්
නිලිපුල්, n. (for නිල් උපුල්), bluelotus flower, නිල්මානෙල්.
නිලිපුල්
නිලිපුල්, (නිල්, ඉපුල් for උපුල්) blue lotus, see නිල්මහනෙල්.
පස්·පියුම්
පස්·පියුම්, n. pl. five varieties of nymphæa, viz. ඕලු, උපුල්, නිල්උපුල්, රත්නෙළුම්, සුදු නෙළුම්.
Random Fonts
DL Manel Bangla Font
DL Manel
Download
View Count : 6711
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
Aradhana Bold Bangla Font
Aradhana Bold
Download
View Count : 4623
Matara Normal Bangla Font
Matara Normal
Download
View Count : 3443
DL Lihini 22 Bangla Font
DL Lihini 22
Download
View Count : 5202
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2771
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
Senkadagala Supplement Bangla Font
Senkadagala Supplement
Download
View Count : 2935
CPS 41 Bangla Font
CPS 41
Download
View Count : 2379

close
Please like, if you love this website