Sinhala to English Dictionary: උල්ල:)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනුල්ලංඝන
අනුල්ලංඝන, a. (අන් උල්ල:), not overstepping or going beyond, ඉක්ම නොයන, not transgressing, කඩ නොකරන.
ආඥා උල්ලංඝනය
ආඥා උල්ලංඝනය, n. transgressing orders, disobedience, අණ කඩකිරීම.
ආඥා උල්ලංඝික
ආඥා උල්ලංඝික, a. disobedient, refractory, අකී කරු, අණ කඩකරන.
උලඟිය, උලැගය
උලඟිය, උලැගය, n. E. of උල්ලංඝනය: rising, ascending, නැගීම; going beyond, transgressing, ඉක්මවායාම.
උල්ලංඝනය, උල්ලංඝය
උල්ලංඝනය, උල්ලංඝය, n. (උල් for උත් over beyond), going beyond, transgressing, ඉක්ම යාම, infraction, deviation,.
උල්ලංඝනයවෙනවා
උල්ලංඝනයවෙනවා, v. i. to deviate, transgress, ඉක්මෙනවා, එපි‍ටවෙනවා.
උල්ලංඝිත
උල්ලංඝිත, a. trangressed, broken, ඉක්මවනලද, කඩකරනලද.
උල්ල්සය
උල්ල්සය, n. delight, ප්‍රීතිය; chapter or division of a book, පරිච්ජේදය, කාණ්ඩය.
උල්ලාඝ
උල්ලාඝ, a. convalescent, සුවවෙන; dexterous, දක්ෂ; happy, වාසනාවන්ත.
උල්ලේඛනය
උල්ලේඛනය, n. (උත් ලේඛනය), vomiting, වම නය; digging, excavating, හෑරීම; uttering, පැවසීම.
උල්ලෝගම
උල්ලෝගම, n. thrush (of infants), අක්කාරම.
උල්ලෝචය
උල්ලෝචය, n. awning, වියන.
උල්ලෝලය
උල්ලෝලය, n. surge or wave, මහරැළ.
උලෝලය
උලෝලය, n. See උල්ලෝලය.
කඩකෙරීම, උල්ලංඝනයකරනවා
කඩකෙරීම, උල්ලංඝනයකරනවා, v. t. to go beyond, overleap, transgress, ඉක්මවායනවා, කඩකරනවා.
Random Fonts
FS Ridhma Bangla Font
FS Ridhma
Download
View Count : 2514
Bu Dadunu Bangla Font
Bu Dadunu
Download
View Count : 5095
NPW Spot.Cow Bangla Font
NPW Spot.Cow
Download
View Count : 2905
DL Pumi Bangla Font
DL Pumi
Download
View Count : 2509
Asgiriya Supplement Bangla Font
Asgiriya Supplement
Download
View Count : 2008
NID Ahasa Chapa Bangla Font
NID Ahasa Chapa
Download
View Count : 3373
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
Amalee Plain Bangla Font
Amalee Plain
Download
View Count : 16168

close
Please like, if you love this website