Sinhala to English Dictionary: එකඟවු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු සුත්‍ර
අනු සුත්‍ර, a. according to rule, regular, නියමයට එකඟවු.
අව ධාන
අව ධාන, a. attentive, හිතටගන්න; agreeing, එකඟවූ.
එකඟවෙනවා
එකඟවෙනවා, v. i. to become unanimous, agree, concur, acquiesce; cohere, be consonant or consistent.
න්‍යායී
න්‍යායී, a. logical, තර්‍කශෘස්ත්‍රයට එකඟවූ; right, just, යුතු.
පටිපාටි, පටිපාටික
පටිපාටි, පටිපාටික, a. methodical, පිළිවෙළකට එකඟවූ.
ප්‍රති·ඥානය
ප්‍රති·ඥානය, n. promise, engagement, පොරොන්දුවු; assent, එකඟවීම.
භාෂා·රීත්‍යනුකූල
භාෂා·රීත්‍යනුකූල, a. (රිති අනු:), idiomatic, භාෂා ව්‍යවහාරයට එකඟවූ.
මන·දීම
මන·දීම, n. (දීම giving), consenting agreeing, assent, එකඟවීම.
යථා·ක්‍රම
යථා·ක්‍රම, a. according to order, methodical, periodic, පිළිවෙළට එකඟවූ.
ව්‍යව·ස්ථානුකූල, ව්‍යව ස්ථානුරූප
ව්‍යව·ස්ථානුකූල, ව්‍යව ස්ථානුරූප, a. (·අනුකූල, ·අනු රූප), accordant with law, lawful, legal, නීති යට එකඟවූ.
වෛධ
වෛධ, a. (විධි manner, rule), according to rule, normal, නියම විධියට එකඟවූ.
සන්‍දිෂ්ට
සන්‍දිෂ්ට, a. (සංදිෂ්ට), told, related, කියනලද; promised, පොරොන්දුවූ; assented, සම්මතවූ, එකඟවූ.
සම·ප්‍රමාණ
සම·ප්‍රමාණ, a. proportionate, symmetrical, ප්‍රමාණයට එකඟවූ.
සම·වෙනවා
සම·වෙනවා, v. i. to become equal or similar, comport with, එකඟවෙනවා,
සම්මතවෙනවා
සම්මතවෙනවා, v. i. to agree, concur, coincide in opinion, එකඟවෙනවා.
Random Fonts
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153
SU Eesha Bangla Font
SU Eesha
Download
View Count : 4986
SU Nilmini Bangla Font
SU Nilmini
Download
View Count : 3238
DL Mangala Bangla Font
DL Mangala
Download
View Count : 2883
NPW Thilina Bangla Font
NPW Thilina
Download
View Count : 2571
Dimuthu Bold Bangla Font
Dimuthu Bold
Download
View Count : 5234
Ridi 11 Bangla Font
Ridi 11
Download
View Count : 4134
DS Daya D Bangla Font
DS Daya D
Download
View Count : 8383
DL Madu College Bangla Font
DL Madu College
Download
View Count : 3017

close
Please like, if you love this website