Sinhala to English Dictionary: එකසම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

එක සම, එකසමාන
එක සම, එකසමාන, a. like, similar, equal, co-ordinate, එකාකාර.
එකතුල්
එකතුල්, a. (තුල් fr. තුල්‍ය) exactly similar, එකසමාන.
එකස්
එකස්, a. E. of ඒකාංශ: being on one side, onesided.
එකස් බෙරය, එකැස් බෙරය
එකස් බෙරය, එකැස් බෙරය, n. tom-tom, tambourine, timbrel.
එකස්කරනවා
එකස්කරනවා, v. t. to put upon one side, as a B. P. his robes, leaving one arm bare.
එක් සත්
එක් සත්, a. united &c, see එකසත්.
එක් සත්ව
එක් සත්ව, or එකසත්ව, ad. unitedly, එකමුතුව, සම්බන්ධව.
එක් සත්වෙනවා
එක් සත්වෙනවා, v. i. See එකසත්වෙනවා.
එක්සම
එක්සම, a. See එකසම.
එක්සමතාව
එක්සමතාව, n. coequality: එකසමානකම.
ඒක ච්ඡත්‍ර
ඒක ච්ඡත්‍ර, a. single-umbrella-, fig. of one Government: see එකසත්.
ඒක ච්ඡත්‍රකරනවා
ඒක ච්ඡත්‍රකරනවා, v. t. See එකසත්කරනවා.
ඒකත්වකරනවා
ඒකත්වකරනවා, v. t. to unify, එකසත්කරනවා, එක්කරනවා.
ඒකාංශකරනවා
ඒකාංශකරනවා, v. t. See එකස්කරනවා.
දියෙකසත්
දියෙකසත්, a. (දිය world, එකසත් united), universal, world-wide, චක්‍රවර්‍තකි.
Random Fonts
DL Trun College Bangla Font
DL Trun College
Download
View Count : 2219
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
Maya Bangla Font
Maya
Download
View Count : 3383
Aradana Bangla Font
Aradana
Download
View Count : 4780
FM Sandhyanee X Bangla Font
FM Sandhyanee X
Download
View Count : 25603
CPS 8 Bangla Font
CPS 8
Download
View Count : 2213
A10 Yasarath Bangla Font
A10 Yasarath
Download
View Count : 5510
Mi Dumndu Wide Bangla Font
Mi Dumndu Wide
Download
View Count : 2343
AMS Kalana Bangla Font
AMS Kalana
Download
View Count : 2501

close
Please like, if you love this website