Sinhala to English Dictionary: එක්ක

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අන්‍යතම
අන්‍යතම, a. some other, වෙන යමි; a certain, එක්තරා.
අන්‍යෝන්‍ය වශයෙන්
අන්‍යෝන්‍ය වශයෙන්, ad. mutually, reciprocally, එක්කෙනෙක් තවත් කෙනෙකුට &c.
අනු ගායනාව
අනු ගායනාව, n. singing or playing together, accompaniment, එක්ව කරන ගායනාව.
අනු මරණය
අනු මරණය, n. associated death, dying with, sutteeism, එක්ව-අනුව-මැරිම.
අනු වර්‍තනතය
අනු වර්‍තනතය, n. association with, එක්ව හැසි රීම; courtesy, E. S.; result, sequel, ඵලය, ඵලෝදය.
අනු සරය
අනු සරය, n. following, accompanying, අනුව යාම; acting with, එක්ව හැසිරීම.
අනු සරයා
අනු සරයා, n. follower, co-operator, අනුචරයා, එක්ව හැසිරෙන්නා.
එක සත්කරනවා
එක සත්කරනවා, v. t. to amalgamate, unite, unify, එක්කරනවා &c.
එක් වන්, එක්වැනි
එක් වන්, එක්වැනි, a. like, similar, එකාකාර.
එක් සත් ජනපදය
එක් සත් ජනපදය, n. See එක්සත් ජනපදය.
එක්ක, එක්ව
එක්ක, එක්ව, post. with, along with.
එක්කරනවා
එක්කරනවා, v. t. to join, unite, සන්ධිකරනවා; amalgamate, connect, unite, සම්බන්ධකරනවා; to put or gather together, එකතුකරනවා.
එක්කල
එක්කල, n. or ad. one time, at one time.
එක්කාසු
එක්කාසු, a. assembled, collected, එකතුවූ, රැස්වූ.
එක්කාසුකරනවා
එක්කාසුකරනවා, v. t. to assemble; gather together; රැස්කරනවා &c.
Random Fonts
LM Witha1 Bangla Font
LM Witha1
Download
View Count : 2153
Mi Nilu Bangla Font
Mi Nilu
Download
View Count : 3485
CPS 8 Bangla Font
CPS 8
Download
View Count : 2213
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
Info Araliya Bangla Font
Info Araliya
Download
View Count : 2669
Matale Bangla Font
Matale
Download
View Count : 2856
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153
Mi Damidu 2000 Bangla Font
Mi Damidu 2000
Download
View Count : 4233
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
DL Nisansala 841619 Bangla Font
DL Nisansala 841619
Download
View Count : 2527

close
Please like, if you love this website