Sinhala to English Dictionary: එළි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංජනම්-අංජනං-එළිය
අංජනම්-අංජනං-එළිය, n. magical light made by sorcery, necromancy.
අංශුව
අංශුව, n. ray of light, රශ්මිය; light, එළිය; speck, තිත; atom, අණුව.
අකණලුව
අකණලුව, n. E. of අක්ෂණලෝකය: light or flash of lightning, විදුලි එළිය.
අග්නි
අග්නි, Plumbago zeylanica, එළනෙටුල්.
අජ
අජ, n. he-goat, or ram, එළුවා, බැටළුවා; the constellation Aries, මේෂ රාශිය.
අජ පාලයා
අජ පාලයා, n. goatherd or shepherd, එළු or බැටළු එඬේරා.
අජා
අජා, n. fem. of අජ: she-goat, එළුදෙන.
අනාවරණයකරනවා
අනාවරණයකරනවා, v. t. to uncover, වැස්ම අරි නවා; expose, disclose, එළිදරව්කරනවා.
අනාවරණයවේගනඑනවා
අනාවරණයවේගනඑනවා, v. i. to become disclosed, evolve gradually, ක්‍රමයෙන් එළිදරව් වෙනවා.
අබවස
අබවස, n. E. of අභ්‍යවකාශ, open place, එළිමහන.
අභ්‍යවකාශය
අභ්‍යවකාශය, n. (අභි අවකාශය), open place, out of doors, එළිමහන.
අභ්‍යුපගමනය, අභ්‍යුපගමය
අභ්‍යුපගමනය, අභ්‍යුපගමය, n. (අභි to, උප aid, ගම going), approach, එළඹීම; promise, පො රොන්දුව.
අඹනවා
අඹනවා, v. t. to drive away, එළවනවා; to form, mould, සාදනවා, හැඩහුරුකරනවා; pret. ඇඹුවා; v. n. ඇඹීම.
අරුණ ප්‍රභාව, අරුණලු, අරුණලෝකය
අරුණ ප්‍රභාව, අරුණලු, අරුණලෝකය, n. (අලු, ආලෝක) light or shining of the dawn, ඉර පායන්‍ට ප්‍රථම එළිය.
අලුව
අලුව, n. E. of ආලෝකය; light, එළිය.
Random Fonts
4u Gemunu Bangla Font
4u Gemunu
Download
View Count : 5253
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5022
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3585
FM Derana X Bangla Font
FM Derana X
Download
View Count : 30100
Matara Normal Bangla Font
Matara Normal
Download
View Count : 3443
Sinhala Kumudu Bold Bangla Font
Sinhala Kumudu Bold
Download
View Count : 9628

close
Please like, if you love this website