Sinhala to English Dictionary: කඩේ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ඛණ්ඩකරනවා
අ ඛණ්ඩකරනවා, v.t. to keep unbroken or inviolate, කඩනොකර රක්ෂාකරනවා; violate.
අ ඛණ්ඩිත
අ ඛණ්ඩිත a. unbroken, inviolate, කැඩී නැති, කඩකර නැති, entire, whole, සම්පූර්‍ණ, continuous, අනවරත.
අ ප්‍රලම්බ
අ ප්‍රලම්බ, a. not pendent, එල්ලීනැති; not dilatory or delaying, not tardy, expeditious, ප්‍රමාදනැති, කඩිනම්.
අ ලංඝන
අ ලංඝන, a. not transgressing, undeviating, කඩනොකරන, අහක්වනොයන.
අ ලංඝනීය, අ ලංඝ්‍ය
අ ලංඝනීය, අ ලංඝ්‍ය, a. not to be transgressed, inviolable, කඩකළ අයුතුවූ or නොහැකිවූ; insurmountable, E. S.
අ ලංඝනීයතාව, අ ලංඝ්‍යතාව
අ ලංඝනීයතාව, අ ලංඝ්‍යතාව, n. inviolability &c., කඩකළ නොහැකිකම, &c.
අ විලම්බ, අ විලම්බිත
අ විලම්බ, අ විලම්බිත, a. unhesitating, prompt, expeditious, ප්‍රමාදනැති, කඩිනම්.
අංගාතිය
අංගාතිය, n. shambles, butcher's shop, මස්කඩේ.
අක්සනුව, අක්සුනුව
අක්සනුව, අක්සුනුව, n. awning, screen, curtain, කඩතුරාව, තිරය.
අති ක්‍රමණයකරනවා
අති ක්‍රමණයකරනවා v. t. to go beyond, pass beyond, එපිට යනවා, transgress, කඩකරනවා; pass (an exam.), exceed, surpass. E. S.
අති ක්‍රාන්ත
අති ක්‍රාන්ත, a. gone beyond, ඉක්මගිය; transgressed, කඩකරනලද; exceeded, surpassed, excessive, අධිකවූ, වැඩිපුර.
අති ක්‍රාන්තකරනවා
අති ක්‍රාන්තකරනවා, v. t. to go beyond, &c., ඉක්ම යනවා; කඩකරනවා.
අනතික්‍රාන්‍ත
අනතික්‍රාන්‍ත, a. (අන් අති ක්‍රාන්‍ත) that has not gone beyond or transgressed, ඉක්මනොගිය or කඩනොකළ; not excessive, අධිකනැති.
අනලස්
අනලස්, a. (අන් අලස්), not lazy, industrious, diligent, අලසනැති, කඩිසර.
අනලස්ව
අනලස්ව, ad. industriouby, &c., assiduouby, කඩිසර ලෙස.
Random Fonts
DS Hansika Fill Bangla Font
DS Hansika Fill
Download
View Count : 2632
FS Araliya Bangla Font
FS Araliya
Download
View Count : 5226
Bu Nisha Bangla Font
Bu Nisha
Download
View Count : 2801
FM Emanee X Bangla Font
FM Emanee X
Download
View Count : 9757
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
Lankatilaka Bangla Font
Lankatilaka
Download
View Count : 2693
FS Ice Bangla Font
FS Ice
Download
View Count : 2634
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2250
AMS Supun Bangla Font
AMS Supun
Download
View Count : 2804
NPW Manel Bangla Font
NPW Manel
Download
View Count : 2057

close
Please like, if you love this website