Sinhala to English Dictionary: කථාකාර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දක්ෂ කථාකාර, අ දක්ෂ කථික
අ දක්ෂ කථාකාර, අ දක්ෂ කථික, a. awkward at speaking, ineloquent, කථාවට දක්ෂනැති.
අති භාෂමාණ
අති භාෂමාණ, a. loquacious, වාචාල, අධික කථාකාර.
ඉන්ද්‍ර ජාල කථාකාරයා
ඉන්ද්‍ර ජාල කථාකාරයා, n. ventriloquist.
කථාකාරයා
කථාකාරයා, n. speaker, talker.
දීර්‍ඝ·කථාකාර
දීර්‍ඝ·කථාකාර, a. long-speaking, prolix.
දීර්‍ඝ·කථාකාරකම
දීර්‍ඝ·කථාකාරකම, n. prolixity.
දුර්‍භාෂණ, දුර්‍භාෂිත
දුර්‍භාෂණ, දුර්‍භාෂිත, a. of bad language, foul-mouthed, වැරදි—නපුරු—කථාකාර.
දෘෂ්ටාන්ත·කථාකාරයා
දෘෂ්ටාන්ත·කථාකාරයා, n. allegorist, උපමාකාථා කියන්නා.
පරි·කථාකාරයා
පරි·කථාකාරයා, n. tale-teller, කථා කියන්නා.
මිථ්‍යා·කථාකාර
මිථ්‍යා·කථාකාර, a. See මිථයාප්‍රබන්‍ධ.
මුඛර
මුඛර, a. speaking boldly, බුහුටිකථාකාර; noisy, ඝෝෂාකාර; foul-mouthed, දූෂ්‍යකථාකාර.
ව්‍යක්ත·කථාකාරයා
ව්‍යක්ත·කථාකාරයා or ·කථිකයා, n. learned speaker, orator.
ව්‍යක්ත·කථික
ව්‍යක්ත·කථික, a. oratorical, rhetorical, උගත් කථාකාර.
ව්‍යාකුල·කථාකාරයා
ව්‍යාකුල·කථාකාරයා, n. confused speaker, rhapsodist, වයවුල් කථාකාරයා.
වාගමි
වාගමි, a. loquacious, talkative, වාචාල; eloquent, දක්‍ෂකථාකාරවූ.
Random Fonts
DS Daya D Bangla Font
DS Daya D
Download
View Count : 8383
4u Madu Cactus Bangla Font
4u Madu Cactus
Download
View Count : 2479
A Manel X Bangla Font
A Manel X
Download
View Count : 7521
SIN Walawe Normal Bangla Font
SIN Walawe Normal
Download
View Count : 2106
NPW Thilina Bangla Font
NPW Thilina
Download
View Count : 2571
Ridi 15 Bangla Font
Ridi 15
Download
View Count : 3123
SMS Channa Bangla Font
SMS Channa
Download
View Count : 5521
Ridhma Bold Bangla Font
Ridhma Bold
Download
View Count : 2502
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968
Somi Hansika Bangla Font
Somi Hansika
Download
View Count : 2441

close
Please like, if you love this website