Sinhala to English Dictionary: කථික

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දක්ෂ කථාකාර, අ දක්ෂ කථික
අ දක්ෂ කථාකාර, අ දක්ෂ කථික, a. awkward at speaking, ineloquent, කථාවට දක්ෂනැති.
ඒක කථික ප්‍රබන්ධය
ඒක කථික ප්‍රබන්ධය, n. monologue. E. S.
කථික භුමිය, කථිකාසනය
කථික භුමිය, කථිකාසනය, n. (ක ආ:), platform for speaking, rostrum.
කථිකයා
කථිකයා, n. speaker, narrator, කථාකරන්නා, කියන්නා.
කථිකාව
කථිකාව, n. speech, utterance, කථාව.
කථිත
කථිත, a. said, told, spoken, කියනලද.
කවට කථික
කවට කථික, a. jocular, humorous, facetious, witty.
කවට කථිකයා
කවට කථිකයා, n.humourist, wit.
චිත්‍ර කථිකයා.
චිත්‍ර කථිකයා., n. eloquent speaker, දක්‍ෂකර්‍මකයා.
චිත්‍ර·කථික
චිත්‍ර·කථික, a. eloquent, දක්‍ෂකථික.
දක්‍ෂ·කථික
දක්‍ෂ·කථික, a. oratorical, eloquent.
දක්‍ෂ·කථිකයා
දක්‍ෂ·කථිකයා, n. clever speaker, orator.
ධර්‍ම·කථිකයා
ධර්‍ම·කථිකයා, n. one skilful in reading bana.
ප්‍ර·වාචක
ප්‍ර·වාචක, a. (ප්‍ර emp., වාචක speaking), eloquent, දක්‍ෂකථික.
වක්තෘ
වක්තෘ, a. speaking, කථාකරන; loquacious, වා වාල; eloquent, දක්‍ෂ කථික; learned, wise, උගත්, ඥානවත්.
Random Fonts
NPW Anju Bangla Font
NPW Anju
Download
View Count : 2719
Ridi 10 Bangla Font
Ridi 10
Download
View Count : 3624
FS Madu College Bangla Font
FS Madu College
Download
View Count : 2555
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449
Lankatilaka Bangla Font
Lankatilaka
Download
View Count : 2693
FS Nisansala Bangla Font
FS Nisansala
Download
View Count : 2961
CPS 55 Bangla Font
CPS 55
Download
View Count : 2087
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
CPS 30 Bangla Font
CPS 30
Download
View Count : 2396
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330

close
Please like, if you love this website