Sinhala to English Dictionary: කනි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කනිඨ, අ කනිෂ්ඨ
අ කනිඨ, අ කනිෂ්ඨ, a. not inferior or younger, elder, eldest, superior.
අ ගනිට්ටා බඹ ලොව
අ ගනිට්ටා බඹ ලොව, n. See අකනිටාබඹලොව.
අ චලය
අ චලය, n. quiescence, නිශ්චලය (see අචලතාව); mountain, කන්ද.
අ ප්‍රතර්‍ක්‍යතාව
අ ප්‍රතර්‍ක්‍යතාව, n. indisputableness &c., (කාර ණාවේ) සැකනැතිකම.
අ මන්ද
අ මන්ද, n. no little, ටිකනොවන, much, බොහෝ: see අමඳ.
අ විතර්‍ක
අ විතර්‍ක, a. unreflecting, කල්පනානොකරන, unreasoning, not disputatious, තර්‍කනොකරන.
අ විපාක
අ විපාක, a. rewardless, unrewarded, විපාකනැති.
අ ශංකනීය
අ ශංකනීය, a. indubitable, undoubted, unquestionable, අනුමාන නැති.
අ ශෝක
අ ශෝක, a. sorrowless, සෝකනැති. Bot.
අ ශෝකතාව, අ ශෝක භාවය
අ ශෝකතාව, අ ශෝක භාවය, n. sorrowlessness, සෝකනැතිකම.
අ සලය
අ සලය, n. E. of අචලය: what is firm, viz. rock, mountain, කන්ද: see අචලය.
අ ස්මරණතාව, අ ස්මරණය
අ ස්මරණතාව, අ ස්මරණය, n. forgetfulness; forgetting; මතකනැතිවීම. E. S.
අ ස්මාර්‍තත,අ ස්මෘත
අ ස්මාර්‍තත,අ ස්මෘත, a. forgotton, immemorial, මතකනැතිවූ.
අංගනා රාශිය
අංගනා රාශිය, n. ast. the constellation Virgo, කන්‍යා රාශිය.
අකනිටා බඹ ලොව
අකනිටා බඹ ලොව, n. the highest material Brahma world.
Random Fonts
DL Hansika Bangla Font
DL Hansika
Download
View Count : 4074
Leroshons 4th 97 Bangla Font
Leroshons 4th 97
Download
View Count : 3444
Padma Bangla Font
Padma
Download
View Count : 4141
SU Nilmini Bangla Font
SU Nilmini
Download
View Count : 3238
DL Champika Bangla Font
DL Champika
Download
View Count : 4999
NPW Spot.Cow Bangla Font
NPW Spot.Cow
Download
View Count : 2905
NPW Sumi Bangla Font
NPW Sumi
Download
View Count : 2085
CPS 41 Bangla Font
CPS 41
Download
View Count : 2379
FS Biso Bangla Font
FS Biso
Download
View Count : 2597
Niluka Look Bangla Font
Niluka Look
Download
View Count : 2798

close
Please like, if you love this website