Sinhala to English Dictionary: කම්පන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කම්ප්‍ය
අ කම්ප්‍ය, a. not to be shaken, immovable, නොසෙල්වෙන; impassive, stoical, උපේක්ෂක.
අ කම්පා, අකම්පාල
අ කම්පා, අකම්පාල, a. unmoved, impassive, අව ලිත; Er. for sympathetic.
අ කම්පාව
අ කම්පාව, n. stability, ස්ථිරකම; Er. for අනු කම්පාව, compassion.
අ කම්පිත
අ කම්පිත, a. unmoved, unshaken, stable, අච ලිත, ස්ථිර.
අ විකම්පිත
අ විකම්පිත, a. unmoved, unshaken, unimpassioned, චංචලනැති, නොසෙල්වෙන.
අනු කම්පක
අනු කම්පක, a. compassionate, pitying, අනුකම්පා කරන.
අනු කම්ප්‍ය
අනු කම්ප්‍ය, a. that should be pitied, pitiable, wretched, කාලකණ්ණි.
අනු කම්ප්‍යතාව
අනු කම්ප්‍යතාව, n. pitiableness, &c., කාලකණ්ණිකම.
අනු කම්පා කරනවා, අනු කම්පාවෙනවා
අනු කම්පා කරනවා, අනු කම්පාවෙනවා, v. to compassionate, pity, commiserate.
අනු කම්පාව
අනු කම්පාව, n. co-agitation, viz, compassion, pity, commiseration, condolence.
කප
කප, n. post, pillar, කණුව; shaking, සෙලවීම, කම්පාව.
කම්පන
කම්පන, a. trembling, shaking, agitated, සෙල වෙන, චංචල.
කම්පනය, කම්පය
කම්පනය, කම්පය, n. trembling &c., සෙලවීම, වෙව්ලීම, කම්පාව.
කම්පාකරනවා
කම්පාකරනවා, v. t. to shake, agitate, move, සොලවනවා.
කම්පාව
කම්පාව, n. shaking, trembling, agitation, commotion, quake, සෙලවීම, වෙවුලුම.
Random Fonts
DL Nisansala 841619 Bangla Font
DL Nisansala 841619
Download
View Count : 2527
Anuradha PC Bangla Font
Anuradha PC
Download
View Count : 21032
CPS 31 Bangla Font
CPS 31
Download
View Count : 2256
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2285
Sara Seth Bangla Font
Sara Seth
Download
View Count : 6566
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
Kaputa Dot Com Normal Bangla Font
Kaputa Dot Com Normal
Download
View Count : 14307
FS Biso Bangla Font
FS Biso
Download
View Count : 2597
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
Lankadveepa Bangla Font
Lankadveepa
Download
View Count : 3013

close
Please like, if you love this website