Sinhala to English Dictionary: කමාව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අතිරේක වර්‍ෂය
අතිරේක වර්‍ෂය, n. leap year, අධිකමාස වර්‍ෂය.
ආර්‍ය්‍යෂ්ටාංගිකමාර්‍ගය
ආර්‍ය්‍යෂ්ටාංගිකමාර්‍ගය, n. the exalted eightfold way: see අෂ්ටාංගිකමාර්‍ගය.
කමා, කමාව
කමා, කමාව, n. pardon &c. (see කමාව below); woman, ස්ත්‍රී.
කමාකරනවා, කමාවෙන‍වා
කමාකරනවා, කමාවෙන‍වා, v. to pardon, forgive; excuse.
කමාව
කමාව, n. E. of ක්‍ෂමා: pardon, forgiveness.
ක්‍ෂමාකරනවා
ක්‍ෂමාකරනවා, v. t. to pardon, forgive, කමාකර නවා.
ක්‍ෂමාව
ක්‍ෂමාව, n. forbearance, pardon, excusing, කමාව.
ක්‍ෂමාවෙනවා
ක්‍ෂමාවෙනවා, v. i. to pardon, excuse, කමාවෙ නවා.
පංච·මාර
පංච·මාර, n. pl. the five hindrances to the attainment of Nirvāna: ‍‍ක්ලෙශමාර, the hindrance, of carnality; අභිසංස්කාරමාර, accumulation of කර්‍ම; අන්තකමාර, death or Yama; ස්කන්‍ධමාර, the body and mind (See පංචස්කන්‍ධ); දේවපුත්තමාර, temper.
ප්‍ර·මෝචනය
ප්‍ර·මෝචනය, n. (මෝචන fr. මුච් to free), liberation, මිදිම, pardon, කමාව; final emancipation from existence, මෝක්‍ෂය.
සමාකරනවා
සමාකරනවා, v. t. E. of ක්‍ෂමාකරනවා: to forgive, කමාකරනවා.
සමාව
සමාව, n. E. of ක්‍ෂමාව: pardon, කමාව.
සමාවෙනවා
සමාවෙනවා, v. i. සමා E. of ක්‍ෂමා: to forgive, කමාවෙනවා.
සෙංකමාළය, සෙංගමාළය
සෙංකමාළය, සෙංගමාළය, n. T., jaundice.
Random Fonts
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2478
SU Kanthi Bangla Font
SU Kanthi
Download
View Count : 2926
DL Madu Cactus Bangla Font
DL Madu Cactus
Download
View Count : 2843
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4220
Sinhala Manel Bangla Font
Sinhala Manel
Download
View Count : 5434
Somi Rangika Bangla Font
Somi Rangika
Download
View Count : 2671
Matara Bangla Font
Matara
Download
View Count : 3689
DL Madu College Bangla Font
DL Madu College
Download
View Count : 3017
AMS Kavithi Bangla Font
AMS Kavithi
Download
View Count : 3425
Sara Baron Bangla Font
Sara Baron
Download
View Count : 7209

close
Please like, if you love this website