Sinhala to English Dictionary: කරව්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අකුරු කරවනවා
අකුරු කරවනවා, v. t. to teach letters or reading, අකුරු උගන්වනවා.
අනුමෝදනාකරවනවා,
අනුමෝදනාකරවනවා,, v. t. to make to share in අනුමෝදන්කරනවා (the merit and benefit of offerings &c.), සහභාගි-පංගුකාර-කරවනවා.
අභ්‍යාසකරවනවා
අභ්‍යාසකරවනවා, v. c. to cause to practise; practise or exercise (a person), පුහුණු කර වනවා.
අභි සමයකරනවා
අභි සමයකරනවා, v. t. to cause to understand, explaìn, තේරුම්කරනවා, අවබෝධකරවනවා.
අලු කරවලා, අලු මීකරවලා
අලු කරවලා, අලු මීකරවලා, n. a venomous snake: see කරවලා.
අව බෝධකරවනවා
අව බෝධකරවනවා, v. c. to cause to understand (anything), තෝරාදෙනවා; to illumine, (සිත) පහදවනවා.
ආලයකරවනවා
ආලයකරවනවා, v. c. to make fond of, attach (the mind &c.) to, ඇලුම්වෙන්ට සලස්වනවා.
ඉක්මන්කරවනවා
ඉක්මන්කරවනවා, v. t. to expedite, hasten, hurry.
ඉක්‍ෂු·ගන්‍ධ
ඉක්‍ෂු·ගන්‍ධ, see කටුකරවූ and සෙම්බුනෙරෙංචි.
ඉඳුරු කොකා
ඉඳුරු කොකා, n. grey heron, කලපු කරවැල් කොකා.
උදගාරෞෂධය
උදගාරෞෂධය, n. (උදගාර ඖෂධය), emetic, වම නය කරවන බෙහෙත, ළයවිරේකය.
උද්ග්‍රහණයකරවනවා
උද්ග්‍රහණයකරවනවා, v. c. to teach, උගන්වනවා.
උද්දේශික වස්තුව
උද්දේශික වස්තුව, n. commemorative or illustrative object, memento, (as images of Buddha &c), සිහිකරවන දෙයක්.
උදාගාර
උදාගාර, a. vomitory, emetic, වමනය කරවන.
එකමුතුකරවනා
එකමුතුකරවනා, v. t. to make unanimous, unite, reconcile.
Random Fonts
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9944
Ananda Bangla Font
Ananda
Download
View Count : 5109
Chamara Normal Bangla Font
Chamara Normal
Download
View Count : 6291
Sara Gune Bangla Font
Sara Gune
Download
View Count : 4673
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244
FM Arjunn X Bangla Font
FM Arjunn X
Download
View Count : 7176
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4220
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
CPS 30 Bangla Font
CPS 30
Download
View Count : 2396

close
Please like, if you love this website