Sinhala to English Dictionary: කරවීම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

කරවනවා
කරවනවා, v. c. of කරනවා: to cause to do, get done; pret. කෙරෙවුවා; v. n. කරවීම.
කරවීර
කරවීර, n. sword, කඩුව; cemetery, grave, සො හොන.
කරවීර, කරවීරක
කරවීර, කරවීරක, a fragrant plant, Nerium odorum.
කරවීරහා
කරවීරහා, n. red arsenic, රතුපාසාණම්, රත් සිරියල්.
කැපවුම
කැපවුම, n. shaking, සෙලවීම, කම්පාකරවීම.
භ්‍රෑණ·ඝනය, භ්‍රෑණ·ජේද්‍යය
භ්‍රෑණ·ඝනය, භ්‍රෑණ·ජේද්‍යය, n. (ඝන destroying, ඡේද්‍යය cutting), causing abortion, embryotomy, ගප්සාකරවීම, කලලරූපය ඉවත්කිරීම.
රේචකය
රේචකය, n. a purge, purging, පාචනයවීම or කරවීම; purgative nitre, සහිඳලුණු, saltpetre, වෙඩිලුණු. Bot.
වි·නාශනය
වි·නාශනය, n. causing to be destroyed. destruction &c., විනාශකරවීම.
සප්ත·කූට·පර්‍වත
සප්ත·කූට·පර්‍වත, n. p‍l. B., the seven circular ranges of rocks or mountains that surround මහමෙර, and are the boundaries of so many oceans that lie between them, named—beginning with the inner one—,යුගන්‍ධරය, ඊශ ධරය, කරවීකය, සුදර්‍ශනය, නේමින්‍ධරය, විනත කය, අශ්වකර්‍ණය.
ස්මරණ·දානය, සමෘති·දානය
ස්මරණ·දානය, සමෘති·දානය, n. memorial gift, keepsake, souvenir, සිහිකරවීමේ තෑග්ග.
ස්මරණෝත්සවය
ස්මරණෝත්සවය, n. commemorative festival, සිහිකරවීමේ මංගල්‍යය.
ස්මෘති·ජනක·ධර්‍මය
ස්මෘති·ජනක·ධර්‍මය, n. mnemonics, සිහිකරවීමේ ධර්‍මය.
හැදැරවීම
හැදැරවීම, v. n. of හදාරනවා: causing to commit to memory, කටපාඩම්කරවීම.
Random Fonts
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4572
CPS 10 Bangla Font
CPS 10
Download
View Count : 2850
Kapila Bangla Font
Kapila
Download
View Count : 3181
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
SU Sakthi Bangla Font
SU Sakthi
Download
View Count : 2749
Thissamaharama Supplement Bangla Font
Thissamaharama Supplement
Download
View Count : 2726
FS Chami Bangla Font
FS Chami
Download
View Count : 9924
NPW Sure Bangla Font
NPW Sure
Download
View Count : 2759
CPS 12 Bangla Font
CPS 12
Download
View Count : 2531

close
Please like, if you love this website