Sinhala to English Dictionary: කරුවා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කීකරුවා
අ කීකරුවා, n. mas. disobedient or insubordinate person.
අ කීකරුවෙනවා
අ කීකරුවෙනවා, v. i. to become disobedient, to disobey.
අක්ෂර ජීවකයා
අක්ෂර ජීවකයා, n. one who lives by writing, scribe, clerk, ලිපිකරුවා.
අත් පා මෙහෙකරුවා
අත් පා මෙහෙකරුවා, n. one who serves hand and foot, body-servant, valet, menial.
අනු ජීවකයා
අනු ජීවකයා, n. a dependant, servant, අතවැසි මෙහෙකරුවා; comrade, companion, සහකා රයා, යහළුවා,
අනු යායි
අනු යායි, n. follower, කැටුව යන්නා, attendant, servant, මෙහෙකරුවා.
අලුගෝසුවා
අලුගෝසුවා, n. Port., executioner, hangman, වදකරුවා.
ඉල්ලුම්කරුවා, ඉල්ලුම්කාරයා
ඉල්ලුම්කරුවා, ඉල්ලුම්කාරයා, n. applicant, petitioner, memorialist.
ඊයම් කරුවා
ඊයම් කරුවා, n. worker in lead, plumber.
උප ලිපිකරුවා
උප ලිපිකරුවා, n. under-clerk.
ඌලියක්කාරයා
ඌලියක්කාරයා, n. T., servant, labourer, palanquin bearer, මෙහෙකරුවා.
ඔරලෝසු කරුවා
ඔරලෝසු කරුවා, n. watchmaker.
කම් කරුවා
කම් කරුවා, n. workman, mechanic, artiflcer.
කම්මාරයා
කම්මාරයා, n. goldsmith, රන්කරුවා.
කරවළ
කරවළ, n. (T. කරුවාඩු), dried salt-fish.
Random Fonts
SU Sakthi Bangla Font
SU Sakthi
Download
View Count : 2749
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2478
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
AMS Supuni Bangla Font
AMS Supuni
Download
View Count : 3062
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154
Somi Dusantha Bangla Font
Somi Dusantha
Download
View Count : 4819
4u Samantha Bangla Font
4u Samantha
Download
View Count : 4929
DL Anurada Bangla Font
DL Anurada
Download
View Count : 2964
Mi Dasun Bangla Font
Mi Dasun
Download
View Count : 3092
Mi Dasun Hollow Tall Bangla Font
Mi Dasun Hollow Tall
Download
View Count : 2860

close
Please like, if you love this website