Sinhala to English Dictionary: කලාව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංග විකෘත
අංග විකෘත, a. distorted in body, deformed, විකලාංග, විරූප.
අඩු කලාව
අඩු කලාව, n. less than a digit of the sun's or moon's disk.
අම්බුද
අම්බුද, see කලාඳුරු and ඉරිවේරි.
අරූපවන්තයා
අරූපවන්තයා, n. ugly or deformed person, ආජී වයා, විකලාංගයා.
උදකලාව
උදකලාව, ad. alone, singly, lonely, තනියම.
උෂ්ණ කලාපය
උෂ්ණ කලාපය, n. the torrid zone, පොළොවේ ග්‍රීෂ්ම අධික කොඨාසය.
උෂ්ම කලාප මර්‍ය්‍යාව
උෂ්ම කලාප මර්‍ය්‍යාව, n. boundary of the torrid zone, one of the tropics; pl. මර්‍ය්‍යා, the tropics. E. S.
එකලාව
එකලාව, ad. alone, singly, තනිව, තනියම.
කර්‍ණ ගූථය
කර්‍ණ ගූථය, n. ear-wax, cerument, කර්‍ණමලය, කනේ කලාඳුරු.
කලඳුරු
කලඳුරු, n. See කලාඳුරු.
කලඳුරුවා
කලඳුරුවා, n. See කලාඳුරුවා.
කලප
කලප, n. bundle: see කලාපය.
කලඹ
කලඹ, n. E. of කලාපය: bundle, cluster, bunch, පොකුර, multitude, සමූහය; a section or volume, කලාපය, කාණ්ඩය.
කලා නිධි
කලා නිධි, n. E. of කලානිය: the moon, හඳ, also කලාපතියා.
කලාඟය
කලාඟය, n. leaf basket or bag made of plaited areca leaves.
Random Fonts
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
DL Mangala Bangla Font
DL Mangala
Download
View Count : 2883
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
NPW Ranjan Bangla Font
NPW Ranjan
Download
View Count : 2703
Ananda Heavy Bangla Font
Ananda Heavy
Download
View Count : 3220
Sandaya BOI Bangla Font
Sandaya BOI
Download
View Count : 70677
FM Malithi X Bangla Font
FM Malithi X
Download
View Count : 17872
0Kdaraliya Bangla Font
0Kdaraliya
Download
View Count : 5727
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746

close
Please like, if you love this website