Sinhala to English Dictionary: කළඳ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කරණීය
අ කරණීය, a. that ought not to be done, improper, අකටයුතු: impracticable, කළනොහැ කිවූ.
අ කළමනාව
අ කළමනාව, n. what is not to be done, impropriety, නොකට යුතු දේ.
අ ඞධනීයතාව
අ ඞධනීයතාව, n. impracticability, කළනොහැකි අමාරුකම.
අ චේඡ්ද්‍ය
අ චේඡ්ද්‍ය, a. (අ ඡේද්‍ය), not to be cut or separated, කැපිය or වෙන්කළ නොයුතු; inseparable, indivisible,වෙන්කළනොහැකිවූ (දේ).
අ දමනිය
අ දමනිය, a. untamable, unsubduable, යමෙක් විසින් හීලෑ or යටත් කළනොහැකිවූ.
අ සිත
අ සිත, a. not white, සුදු නැති black, කළු, dark, කළුවර.
අගරුක
අගරුක, a creeper, කළුවැල.
අඩු කළය
අඩු කළය, n. half a pot of anything, partly filled water-pot.
අබ්ධි කළු, අබ්ධි ජ
අබ්ධි කළු, අබ්ධි ජ, n. sea-froth, sea-produce, foam of the sea, මූදු පෙන.
අභි භවනීය
අභි භවනීය, a. that should be subdued, වසඟ කළයුතු, conquerable, governable, මැඩපැවැත් විය හැකිවූ.
ආ දේශ්‍ය
ආ දේශ්‍ය, a. commutable, interchangeable, මාරු කළහැකිවූ.
ආ දේශ්‍යතාව
ආ දේශ්‍යතාව, n. gram. commutability, මාරුකළහැකිකම.
ආසුර
ආසුර, n. black salt, කළු ලුණු.
ඇතිකළ වනය
ඇතිකළ වනය, n. (ඇතිකළාවූ වනය) artificial or cultivated grove.
ඇසිකිනිය
ඇසිකිනිය, n. pupil of the eye, කළුඉංගිරියාව,
Random Fonts
Bu Nilmi Bangla Font
Bu Nilmi
Download
View Count : 4017
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
Somi Rangika Bangla Font
Somi Rangika
Download
View Count : 2671
DL Thisaru Bangla Font
DL Thisaru
Download
View Count : 2999
FS Dilrukshi Bangla Font
FS Dilrukshi
Download
View Count : 2307
Mypc Aradhana Sinhala Bangla Font
Mypc Aradhana Sinhala
Download
View Count : 3520
A Sarala Bangla Font
A Sarala
Download
View Count : 4116
Leroshons 1st Easy Keys Bangla Font
Leroshons 1st Easy Keys
Download
View Count : 3733
DI HD Bangla Font
DI HD
Download
View Count : 2568

close
Please like, if you love this website