Sinhala to English Dictionary: ක්ෂණය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ජීවකවම, අ ජීවතාව
අ ජීවකවම, අ ජීවතාව, n. ugliness, &c., විරූපකම, මහත් අවලක්ෂණකම.
අ තීක්ෂණතාව
අ තීක්ෂණතාව, n. lit. and fig., bluntness, &c., තියුණුනැතිකම, මොට්ටකම.
අ ප්‍ර සමීක්ෂණ, අ ප්‍ර සමීක්ෂණාකාර
අ ප්‍ර සමීක්ෂණ, අ ප්‍ර සමීක්ෂණාකාර, a. (ප්‍ර emp., සම් with, ඊක්ෂ to see), not looking carefully, incautions, inconsiderate, imprudent, reckless, අප්‍රවේසම්, අනුවණ.
අ ප්‍ර සමීක්ෂණය
අ භක්ෂණීය, අ භක්ෂ්‍ය
අ භක්ෂණීය, අ භක්ෂ්‍ය, a. uneatable, inedible, කෑ මට නුසුදුසු.
අ මාංස භක්ෂණය
අ මාංස භක්ෂණය, n. the practice of vegetarianism, lit, abstinence from flesh.
අ වික්ෂණිය
අ වික්ෂණිය, a. invisible, imperceptible, undiscernible, නොපෙනෙන, නොදැනෙන.
අ ශෝභනකම, අශෝභනතාව
අ ශෝභනකම, අශෝභනතාව, n. unseemliness &c., අ‍වලක්ෂණකම.
අ සමීක්ෂණය
අ සමීක්ෂණය, n. incircumspection, incautiousness, අප්‍රවේසම්.
අංග ලක්ෂණය
අංග ලක්ෂණය, n. personal beauty, රූපලක්ෂණය; bodily characteristic.
අකණලුව
අකණලුව, n. E. of අක්ෂණලෝකය: light or flash of lightning, විදුලි එළිය.
අක්ෂණය
අක්ෂණය, n. lightning, විදුලිය.
අග්නි රක්ෂණය
අග්නි රක්ෂණය, n. maintaining (sacred) fire.
අත්‍යලංකාරය, අත්‍යලංකෘතතාව
අත්‍යලංකාරය, අත්‍යලංකෘතතාව, great beauty, &c., මහත් ලක්ෂණක්ම.
අත්‍යලංකෘත
අත්‍යලංකෘත, a. well decorated or beautified, ලක්ෂණලෙස සරසනලද.
Random Fonts
FM Gemunu X Bangla Font
FM Gemunu X
Download
View Count : 9805
CPS 49 Bangla Font
CPS 49
Download
View Count : 2291
Mi Dasuni 96 Bangla Font
Mi Dasuni 96
Download
View Count : 2596
Leroshons 3rd 97 Bangla Font
Leroshons 3rd 97
Download
View Count : 2828
Sinhala Kumudu Bold Bangla Font
Sinhala Kumudu Bold
Download
View Count : 9628
Mi Damindu Wide Bangla Font
Mi Damindu Wide
Download
View Count : 3524
A13 Yasarath Bangla Font
A13 Yasarath
Download
View Count : 5597
DL Madu Bangla Font
DL Madu
Download
View Count : 2623
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2480
DL Dilrukshi Bangla Font
DL Dilrukshi
Download
View Count : 2287

close
Please like, if you love this website