Sinhala to English Dictionary: ක්‍රීඩාව:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්ෂ ක්‍රීඩාව
අක්ෂ ක්‍රීඩාව, n playing with dice, gambling, සූදුව.
අෂ්ටා පාද ක්‍රීඩාව
අෂ්ටා පාද ක්‍රීඩාව, n. (පද place), game of chess or draughts, දාම් ‍කෙළිය.
උත්සව ක්‍රීඩාව
උත්සව ක්‍රීඩාව, n. festive play, festivity, සැණකෙළිය.
ක්‍රීඩාව
ක්‍රීඩාව, n. play, sport, amusement, සෙල්ලම.
කිඩය, කිඩුව
කිඩය, කිඩුව, n. E. of ක්‍රීඩාව: sport, play; kneeling of an elephant.
ඛිඩ්ඩාව
ඛිඩ්ඩාව, n. P. for ක්‍රීඩාව: play.
චතුරංශ·ක්‍රීඩාව
චතුරංශ·ක්‍රීඩාව, n. chess, දාම්කෙළිය.
ඡණ·ක්‍රීඩාව
ඡණ·ක්‍රීඩාව, n. festive sport, සැණ කෙළිය.
නක්‍ෂත්‍ර·ක්‍රීඩාව
නක්‍ෂත්‍ර·ක්‍රීඩාව, n. See නකත්කෙළිය.
පාද·ගෝල·ක්‍රීඩාව
පාද·ගෝල·ක්‍රීඩාව, n. game of football.
මණ්ඩුක·ක්‍රීඩාව
මණ්ඩුක·ක්‍රීඩාව, n. frog-play, leapfrog ගෙමඩි පැනීම.
රති ක්‍රියාව, රති·ක්‍රීඩාව
රති ක්‍රියාව, රති·ක්‍රීඩාව, n. coition, සංවාසය.
වන·ක්‍රීඩාව
වන·ක්‍රීඩාව, n. forest play, viz. killing wild animals, hunting,
සං·ක්‍රීඩණය
සං·ක්‍රීඩණය, n. sporting, playing together, play, ‍සෙල්ලමකිරීම, ක්‍රීඩාව.
Random Fonts
NPW Anju Bangla Font
NPW Anju
Download
View Count : 2719
DL Sumudu Bangla Font
DL Sumudu
Download
View Count : 7715
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
Anura Bangla Font
Anura
Download
View Count : 3863
Mi Dasun Hollow Tall Bangla Font
Mi Dasun Hollow Tall
Download
View Count : 2860
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553
Amila Normal Bangla Font
Amila Normal
Download
View Count : 10485
Wije Sekara Layout Bangla Font
Wije Sekara Layout
Download
View Count : 7532
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415
FS Chami Bangla Font
FS Chami
Download
View Count : 9924

close
Please like, if you love this website