Sinhala to English Dictionary: ක්‍රෝධ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ක්‍රෝධ
අ ක්‍රෝධ, a. without anger, non-malicious, ක්‍රෝධ නැති.
අ ක්‍රෝධය
අ ක්‍රෝධය, n. freedom from anger, non-maliciousness, &c.
අ ව්‍යාපාද
අ ව්‍යාපාද, a. unmalignant, ක්‍රෝධනැති, නපුරු නැති.
අකොස
අකොස, n. E. of ආක්‍රෝශ: curse, ශාපය; abuse, ගර්‍හාව.
අනුශය
අනුශය, n. inveterate hatred, feud, කල්ගත ක්‍රෝධය; regret. penitence, පසුතැවිල්ල.
අප ක්‍රෝශ
අප ක්‍රෝශ, a. abusive, vituperative, නින්දාකරන, අවලාද.
අප ‍ක්‍රෝශය
අප ‍ක්‍රෝශය, n. reviling, abuse, ගර්‍හාව, නින්දා කිරීම.
අව ගුණය
අව ගුණය, n. ill-nature, evil disposition, spite, malevolence, අවගතිය, ක්‍රෝධය.
ආ ක්‍රෝශ කථනය, ආ ක්‍රෝශ වාක්‍යය
ආ ක්‍රෝශ කථනය, ආ ක්‍රෝශ වාක්‍යය, n. abusive speech, invective, philippic, නිග්‍රහ බස.
ආ ක්‍රෝශක
ආ ක්‍රෝශක, a. abusive, opprobrious, scurrilous, නිග්‍රහ, අපහාස.
ආ ක්‍රෝශකරනවා
ආ ක්‍රෝශකරනවා, v. to abuse, censure, curse, නිග්‍රහකරනවා.
ආ ක්‍රෝශතාව
ආ ක්‍රෝශතාව, n. abusiveness &c., අපහාසකම.
ආක්‍රෝශය
ආක්‍රෝශය, n. censure, abuse, curse, අවලාදය, බැණුම, ගර්‍හාව,
උපක්‍රෝශය
උපක්‍රෝශය, n. censure, reproach, ආක්‍රෝශය, නිග්‍රහය.
ක්‍රෝධය
ක්‍රෝධය, n. wrath, spite, malice.
Random Fonts
SU Pushpi Bangla Font
SU Pushpi
Download
View Count : 2510
4u Arjun Bangla Font
4u Arjun
Download
View Count : 6486
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
FS Anurada Bangla Font
FS Anurada
Download
View Count : 3524
Ruwani PC Bangla Font
Ruwani PC
Download
View Count : 3688
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863

close
Please like, if you love this website