Sinhala to English Dictionary: ක්‍ෂීර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ක්‍ෂීණ
ක්‍ෂීණ, a. thin, bender, bim, wasted, emaciated, හීන්, කෙට්ටු, ක්‍ෂයවූ.
ක්‍ෂීණ චවු
ක්‍ෂීණ චවු, a. bender-billed, tenuirostral, හීන්තුඩ ඇත්තාවූ.
ක්‍ෂීණ චවු පක්‍ෂි ජාති
ක්‍ෂීණ චවු පක්‍ෂි ජාති, n. pl. birds with bender bills, tenuirosters.
ක්‍ෂීණ පත්‍ර
ක්‍ෂීණ පත්‍ර, n. pl. or a. thin leaves; thin leafed, tenuifolious, හීන්කොළ ඇත්තාවූ.
ක්‍ෂීණ රෝගය
ක්‍ෂීණ රෝගය, n. marasmus, atrophy, මාන්දම, වෑරීම.
ක්‍ෂීණ වික්‍රාන්ත
ක්‍ෂීණ වික්‍රාන්ත, a. daunted, cowardly, pussillanimous, recreant, ධෛර්‍ය්‍යනැති, බයාදු.
ක්‍ෂීණ වික්‍රාන්තිය
ක්‍ෂීණ වික්‍රාන්තිය, n. cowardliness &c.
ක්‍ෂීණකරනවා
ක්‍ෂීණකරනවා, v. t. to make thin &c., make fine, attenuate; to waste; හීනකරනවා, තුනීකර නවා.
ක්‍ෂීණතාව
ක්‍ෂීණතාව, n. benderness, tenuity, atrophy, emaciation, හීන්කම, තුනීකම.
ක්‍ෂීණවෙනවා
ක්‍ෂීණවෙනවා, v. i. to become thin, waste away, හීන්වෙනවා, වෑරෙනවා.
ක්‍ෂීණාශ්‍රව
ක්‍ෂීණාශ්‍රව, a. (ආශ්‍රව), passionless, of subdued, passions, ක්ලේශ නැති.
ක්‍ෂීණාශ්‍රවතාව
ක්‍ෂීණාශ්‍රවතාව, n. passionlessness, ක්ලේශ නැතිකම.
ක්‍ෂීණාශ්‍රවයා
ක්‍ෂීණාශ්‍රවයා, n. mas. person of subdued passions, a rishi, සෘෂියා.
ක්‍ෂීබ
ක්‍ෂීබ, a. intoxicated, වෙරිවූ.
ක්‍ෂීබකරනවා
ක්‍ෂීබකරනවා, v. t. lit. and fig. to intoxicate, මත්කරනවා.
Random Fonts
SIN H150 Bangla Font
SIN H150
Download
View Count : 2220
Sandaya Light Bangla Font
Sandaya Light
Download
View Count : 2778
DL Divani N Bangla Font
DL Divani N
Download
View Count : 3605
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
DL Araliya Li Bangla Font
DL Araliya Li
Download
View Count : 4556
AMS Panhinda Bangla Font
AMS Panhinda
Download
View Count : 7992
A12 Yasarath Bangla Font
A12 Yasarath
Download
View Count : 7987
Ridi 18 Bangla Font
Ridi 18
Download
View Count : 4653
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026

close
Please like, if you love this website