Sinhala to English Dictionary: කාමදෙවියා:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අසිරි රූ
අසිරි රූ, n. (අසිරි wonderful, රූ form), ap. of Cupid, කාමදෙවියෝ.
ඉගු සැව්
ඉගු සැව්, n. sugar-cane bow: ap. of Cupid, කාමදෙවියෝ.
උවිඳු සුත
උවිඳු සුත, n. Vishnu's son Ananga or Cupid, අනංගයා, කාමදෙවියෝ.
කන්‍දර්‍පයා
කන්‍දර්‍පයා, n. ap. of Cupid, කාමදෙවියෝ.
කම්
කම්, n. desire, කාම; cupid, කාමදෙවියෝ; also pl. of කම.
කාම
කාම, n. Cupid, කාමදෙවියෝ; excl. of assent or assertion, as, truly, verily.
කාමේශ්වරයා
කාමේශ්වරයා, n. (කාම ඊශ්වරයා), Lord of love, ap. of Cupid, කාමදෙවියෝ.
කුසුම දද, කුසුම දුනු
කුසුම දද, කුසුම දුනු, n. flower-ensign, flower-bows: ap. of Cupid, කාමදෙවියා.
කොඳසැව්
කොඳසැව්, n. ap. of Cupid, කාමදෙවියා.
ඛරුවා
ඛරුවා, n. fierce one: ap. of Siva, ශිවදෙවි‍යා; of Cupid, කාමදෙවියා; of the horse, අශ්වයා.
තිනෙත්·රිපු
තිනෙත්·රිපු, n. enemy of Siva; ap. of Cupid, කාමදෙවියා.
තුනු·අඩයා
තුනු·අඩයා, n. ap. of Cupid, කාමදෙවියා.
දර්‍පකයා
දර්‍පකයා, n. ap. of Cupid, කාමදෙවියෝ.
දැපී
දැපී, n. Cupid, කාමදෙවියෝ.
නරඟයා
නරඟයා, n. ap. of Cupid, කාමදෙවියෝ.
Random Fonts
SU Sathmina Bangla Font
SU Sathmina
Download
View Count : 5037
4u Ridhma Bangla Font
4u Ridhma
Download
View Count : 2836
AMS Arunalu Bangla Font
AMS Arunalu
Download
View Count : 5084
Amalee Plain Bangla Font
Amalee Plain
Download
View Count : 16168
AMS Tharu Bangla Font
AMS Tharu
Download
View Count : 9641
A Manel X Bangla Font
A Manel X
Download
View Count : 7521
DL Nisansala Bangla Font
DL Nisansala
Download
View Count : 4388
DL Dulackshi Bangla Font
DL Dulackshi
Download
View Count : 2523
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
Ridi 18 Bangla Font
Ridi 18
Download
View Count : 4653

close
Please like, if you love this website