Sinhala to English Dictionary: කාසිය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අබ්භෝකාසිකාංගය
අබ්භෝකාසිකාංගය, n. P. of අභ්‍යවකාශිකාංගය.
අභවකාසිකාංගය
අභවකාසිකාංගය, n. (අංගය), open-air ordinance, viz. the ordinance in B. which requires monks to live altogether without shelter.
කාශය
කාශය, n. See කාසය and කාසිය.
කාසික
කාසික, a. of Benares, කසීරටට අයිතිවූ.
කාසිය
කාසිය, n. coin; pl. කාසි, cash, money.
කාසිය
කාසිය, or කාශිය, n. Benares, of B. celebrity.
ටංකකය
ටංකකය, n. stamped coin, කාසිය.
තෙළෙස්·ධුතාංග
තෙළෙස්·ධුතාංග, n. pl. (ධූත subjugating, අංග sections), the thirteen passion-subduing ordinances to he observed by B. P., viz. පංසු කූලිකාංගය, පිණ්ඩපාතිකාංගය, තේචිවරිකාංගය, සපදානචාරිකාංගය, ඒකාසනිකාංගය, පත්තපිණ්ඩි කාංගය, පච්ඡාභත්තිකිංගය, ආරණ්‍යකාංගය, රුක්ඛමූලිකාංගය, අබ්හෝකාසිකාංගය, සෝසනි කාංගය, යථාසන්‍ථතිකංගය, නේසජ්ජිකාංගය For the explanation of these see each one in its alphabetical place.
නිරාහාර
නිරාහාර, a. foodless, ආහාර නැති, fasting, කෑම නොකාසිටින.
නිෂ්කාෂිත, නිෂ්කාසිත
නිෂ්කාෂිත, නිෂ්කාසිත, a. expelled, dismissed, පහකරනලද; reviled, නින්‍දාකරනලද; opened, expanded, පිපුණු.
පිකම, පිකාසිය
පිකම, පිකාසිය, n. Eng., pickaxe; pl. පිකම්, පිකාසිය.
බොත්තම්කාසිය, බොත්තම්·සිදුර
බොත්තම්කාසිය, බොත්තම්·සිදුර, n. hotton-hole.
Random Fonts
DL Nisansala Bangla Font
DL Nisansala
Download
View Count : 4388
FS Sada Bangla Font
FS Sada
Download
View Count : 2407
Matara Bangla Font
Matara
Download
View Count : 3689
AH Suba Bangla Font
AH Suba
Download
View Count : 2546
NID Ahasa Sandareka Bangla Font
NID Ahasa Sandareka
Download
View Count : 5137
AH Jina Bangla Font
AH Jina
Download
View Count : 3229
Anura Bangla Font
Anura
Download
View Count : 3863
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
Anuradhapura Bangla Font
Anuradhapura
Download
View Count : 5100
CPS 54 Bangla Font
CPS 54
Download
View Count : 2405

close
Please like, if you love this website