Sinhala to English Dictionary: කිමිද

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

කදෝ කිමියා, කදෝ පැණියා
කදෝ කිමියා, කදෝ පැණියා, n. E. of ඛද්‍යෝත කෘමි, ප්‍රාණ: firefly, කණමැදිරියා.
කිමිදිනවා
කිමිදිනවා, v. to dive; pret. කිමිද්දා or කිමිදුණ; p. pl. කිමිද; v. n. කිමිදීම.
කිමිදුම්කාරයා
කිමිදුම්කාරයා, n. diver.
කිමියා
කිමියා, n. E. of කෘමියා; worm, insect, පණුවා; small monkey.
කිමිලොම්
කිමිලොම්, n. silk fibre, පටනුල්.
කුමුදවනවා
කුමුදවනවා, v. to remove කු, viz. to rinse the mouth; pret. කිමිදෙවුවා.
කුමුදිනවා
කුමුදිනවා, v. to dive, plunge in, කිමිදිනවා: pret. කිමිද්දා; p. pl. කිමිද; v. n. කිමිදීම.
ප්ලවය
ප්ලවය, n. jumping, leaping, පැනීම, plunging, galloping, පිම්මේ යාම; swimming, පීනිම, diving, කිමිදීම; raft, float, පහුර; long accent or protraction of a sound or sentence; declivity, පල්ලම; 36th year of the Indian cycle of sixty.
ප්ලවයා
ප්ලවයා, n. leaper, plunger, පනින්නා &c. ap. of the monkey or frog or duck or diver bird, පනින or කිමිදින සතෙක්.
මුතු·කිමිදිනවා
මුතු·කිමිදිනවා, v. to dive for pearls.
මුතු·කිමිදින්නා
මුතු·කිමිදින්නා, n. pearl-diver.
Random Fonts
Mi Harsha 96 Bangla Font
Mi Harsha 96
Download
View Count : 2816
DS Ruwani PC Bangla Font
DS Ruwani PC
Download
View Count : 3119
Paras Normal Bangla Font
Paras Normal
Download
View Count : 7604
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2345
AMS Tharushi Bangla Font
AMS Tharushi
Download
View Count : 2824
Matara Apple 1 Bangla Font
Matara Apple 1
Download
View Count : 3026
Anura Bangla Font
Anura
Download
View Count : 3863
Senkadagala Bangla Font
Senkadagala
Download
View Count : 3823
4u Emanee Bangla Font
4u Emanee
Download
View Count : 3928
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512

close
Please like, if you love this website