Sinhala to English Dictionary: කියනවා:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ගුණ කියනවා
අ ගුණ කියනවා, v. (with ගැන or gen.) speak evil of, asperse, defame, bander.
අනාගත වාක්‍ය කියනවා
අනාගත වාක්‍ය කියනවා, v. to foretell, prophesy, predict, vaticinate, මතු සිදුවන දේ කියන‍වා or දන්වනවා.
අප කීර්‍තතිකරනවා
අප කීර්‍තතිකරනවා, v. t. to defame, calumniate, malign, vilify, කෙලහනවා, අගුණකියනවා.
අර්‍ථකියනවා
අර්‍ථකියනවා, v. to explain, expound, interpret, විස්තරකරනවා.
අව ලාදකරනවා, අව ලාදකියනවා
අව ලාදකරනවා, අව ලාදකියනවා, v. to reproach, find fault with, upbraid; complain, grumble.
ඇති හැටි
ඇති හැටි, (or හැටියට) කියනවා, v. t. to any as it really is, state the fact, say accurately.
උප වාදකරනවා
උප වාදකරනවා, v. to abuse, bander, නින්දාකර නවා, කේලම් කියනවා.
එකටෙක කියනවා
එකටෙක කියනවා, v. to reply tit for tat.
එළි සමකොට ලියනවා
එළි සමකොට ලියනවා, or කියනවා, v. t. to write or say in rhyme.
ඔත්තුකියනවා
ඔත්තුකියනවා, v. to give information, inform (as a spy).
ඕපාදූපකියනවා
ඕපාදූපකියනවා, v. to utter bander, bander, backbite.
කකියනවා
කකියනවා, v. i. to boil; ache as the head or tooth; v. n. කැක්කුම.
කටවාවල්කියනවා
කටවාවල්කියනවා, v. to babble &c., දොඩවනවා.
කථනයකරනවා
කථනයකරනවා, v. to speak, talk, say, කථාකර නවා, කියනවා.
කයි කියනවා, කවිකියනවා
කයි කියනවා, කවිකියනවා, v. to repeat or chant poetry.
Random Fonts
Somi Dusantha Bangla Font
Somi Dusantha
Download
View Count : 4819
DL Dulackshi Bangla Font
DL Dulackshi
Download
View Count : 2523
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2386
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
FM Ganganee X Bangla Font
FM Ganganee X
Download
View Count : 10094
Mi Damindu 96 Bangla Font
Mi Damindu 96
Download
View Count : 14813
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661

close
Please like, if you love this website