Sinhala to English Dictionary: කියා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ගුණ කියනවා
අ ගුණ කියනවා, v. (with ගැන or gen.) speak evil of, asperse, defame, bander.
අ ගුණ වාදි
අ ගුණ වාදි, a. censorious, uncharitable, defamatory, යමෙකුගේ අගුණ කියන.
අ භාව වාචකය
අ භාව වාචකය, n. gram. a negative, privative, නැත යන අර්‍ථ ඇති කියමන.
අ භාෂිත
අ භාෂිත, a. unspoken, unuttered, නොකියනලද.
අ මූල්‍ය
අ මූල්‍ය, a. priceless, invaluable, අගය කියනොහැ කිවූ, ඉතා අනර්‍ඝ.
අ වාච්‍යාකාරයෙන්
අ වාච්‍යාකාරයෙන්, ad. unmentionably &c., නොකියයුතු ලෙස &c.
අ වාදිත
අ වාදිත, a. unsaid, unspoken, නොකියනලද.
අ සත්‍ය වාදි
අ සත්‍ය වාදි, a. or n. untruthful, lying, ‍බොරු කියන; liar, ‍බොරුකියන්නා, අසත්‍යවාදියා.
අක්ෂරාභ්‍යාසය
අක්ෂරාභ්‍යාසය, n. (අභ්‍යාසය), practising reading, reading lesson, කියවීමේ පාඩම.
අග්නි දෛවඥ
අග්නි දෛවඥ, a. pyromantic, ගින්නෙන් පේන කියන.
අග්නි දෛවඥයා
අග්නි දෛවඥයා, n. pyromantic, ගින්නෙන් පේන කියන්නා.
අත් කියත
අත් කියත, n. hand-saw.
අති වාක්‍ය, අති වාදය
අති වාක්‍ය, අති වාදය, n. harsh language, abuse, රෞද්‍ර කියමන, බැණුම.
අතිශයෝක්ත වාක්‍යය
අතිශයෝක්ත වාක්‍යය, n. redundant expression, pleonasm, වැඩිතරම්වූ කියමන.
අනක්‍ඛාත
අනක්‍ඛාත, a. P., (අන් priv. for අ before a vowel, අක්‍ඛාත), unsaid, undeclared, undefined, නො කියනලද; ep. of Nirvāna, නිවන.
Random Fonts
Anuradhapura Bangla Font
Anuradhapura
Download
View Count : 5100
DL Biso Bangla Font
DL Biso
Download
View Count : 3252
DL Sarale Bangla Font
DL Sarale
Download
View Count : 7625
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9944
GS Minu Bangla Font
GS Minu
Download
View Count : 2593
AH Nelum Bangla Font
AH Nelum
Download
View Count : 17162
SU Eesha Bangla Font
SU Eesha
Download
View Count : 4986

close
Please like, if you love this website