Sinhala to English Dictionary: කිලුටු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කලිෂ්ට
අ කලිෂ්ට, a. unsoiled, clean, pure, කිලුටු නැති, පිරිසිදු.
අ දුෂිත
අ දුෂිත, a. undefiled, unpolluted, uncorrupted, inviolate, pure, කිලුටුනොවූ, පිරිසිදු.
අ නිර්‍මල
අ නිර්‍මල, a. not undefiled, impure, filthy, කිලුටු, දූෂ්‍ය.
අ මලින, අමලිනිත
අ මලින, අමලිනිත, a. unsoiled, unsullied, unpolluted, clean, කිලුටුනැති, පිරිසිදු.
අ මේධ්‍යය
අ මේධ්‍යය, a. fæcal, excrementitious, අශුචි, foul, කැත, කිලුටු.
අ සං කලිෂ්ට
අ සං කලිෂ්ට, a. unsoiled, undefiled, කිලුටු නැති, විමල.
අනාවිල
අනාවිල, a. (අන් ආවිල), not foul, pure, clear, කිලුටුනැති, පවිත්‍ර, පැහැදිලි.
අසූචි
අසූචි, n. excrement, dung, මල, filth, කිලුටුකම.
අසූචි
අසූචි, a. impure, filthy, කිලුටු.
ආවිල
ආවිල, a. turbid, foul, වඩවූ, කිලුටු.
ඉණ කිලුටුවීම
ඉණ කිලුටුවීම, v. n. of ඉණකිලුටුවෙනවා: menstruation, menses.
ක වණ
ක වණ, n. bad or dirty colour, නරක or කිලුටු පාට.
කලමෂය
කලමෂය, n. filth, කිලුට, pollution, කිලුටුවීම, කිලුටුකම; sin, පාපය; a kind or division of hell.
කාලුෂ්‍යය
කාලුෂ්‍යය, a. foulness, filthiness, කිලුටුකම.
කිලිටි
කිලිටි, a. See කිලුටු.
Random Fonts
Sandaya Light Bangla Font
Sandaya Light
Download
View Count : 2777
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
NPW Dilukshi Bangla Font
NPW Dilukshi
Download
View Count : 2217
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398
Dimuthu Bangla Font
Dimuthu
Download
View Count : 8527
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2292
Kandy Bangla Font
Kandy
Download
View Count : 5988
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
4u Raja Bangla Font
4u Raja
Download
View Count : 3764

close
Please like, if you love this website