Sinhala to English Dictionary: කුඩව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කුඩා
අ කුඩා, a. not small, great, කුඩානැති, ලොකු.
අකුර
අකුර, n. E. of අංකුරය: sprout, bud, දළුව; small stone, කුඩා ගල; pl. අකුරු.
අත් තුඩය, අත් කුඩේ
අත් තුඩය, අත් කුඩේ, n. hand-umbrella.
අත්‍යලප
අත්‍යලප, a. (අති අල්ප), minute, ඉතා කුඩා; very little, ඉතා ටික, very trifling, ඉතා සුළු.
අතා චූර්‍ණකරනවා
අතා චූර්‍ණකරනවා, v. t. to reduce to fine powder, triturate, හොඳට කුඩුකරනවා.
අති ක්ෂුද්‍ර
අති ක්ෂුද්‍ර, a. exceedingly small, minute, atomic, ඉතා කුඩා, ඉතා සියුම්.
අති ක්ෂුද්‍ර ප්‍රාණියා
අති ක්ෂුද්‍ර ප්‍රාණියා, n. one of the infusoria, infusory, ඉතා කුඩා සතා.
අති ක්ෂුද්‍රතාව
අති ක්ෂුද්‍රතාව, n. minuteness, ඉතා කුඩාකම or සියුම්කම.
අනන්ත ක්‍ෂුද්‍ර
අනන්ත ක්‍ෂුද්‍ර, a. infinitesimal, අනන්ත තරම් කුඩා වූ, පරමාණු.
අනු දිව
අනු දිව, n. sub-iband or small iband, කුඩා වීපය, දුපත.
අල්ප තනු
අල්ප තනු, a. small-bodied, bight, diminutive, ශරීරයෙන් කුඩා
අලුප
අලුප, n. a small piece, bit, fragment, කුඩා කෑල්ල.
අලුප්
අලුප්, a. small, fine, කුඩා, සිහින්.
අවු පත
අවු පත, n. (අවු see අවුව), sun-leaf, viz. palmyra-umbrella, parasol, කුඩේ.
අශිත්‍යනු ව්‍යඤජන
අශිත්‍යනු ව්‍යඤජන, n. pl. (අශිති අනු)the eighty minor characteristics of Buddha, as, well-shaped fingers &c., කුඩා ලක්ෂණ අසූව.
Random Fonts
DL Manel Bangla Font
DL Manel
Download
View Count : 6711
Sinhala Kumudu Bold Bangla Font
Sinhala Kumudu Bold
Download
View Count : 9628
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
Ridi 13 Bangla Font
Ridi 13
Download
View Count : 2686
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5022
NPW Sure Bangla Font
NPW Sure
Download
View Count : 2759
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9944
Ruwani PC Bangla Font
Ruwani PC
Download
View Count : 3688
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330

close
Please like, if you love this website