Sinhala to English Dictionary: කුසුල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

උකුසුවා
උකුසුවා, n. a monstrous fabulous bird: see ගුරුළා.
කිසිම, කිසුම
කිසිම, කිසුම, n. flower, කුසුම්, මල.
කිසුම
කිසුම, n. See කුසුම.
කුසුකුසු ගානවා
කුසුකුසු ගානවා, v. to whisper, කොඳුරනවා. E.S.
කුසුකුසු ගෑම
කුසුකුසු ගෑම, v. n. whispering, whisper.
කුසුම
කුසුම, n. flower, මල; ophthalmia; menses; pl. කුසුම්.
කුසුම දද, කුසුම දුනු
කුසුම දද, කුසුම දුනු, n. flower-ensign, flower-bows: ap. of Cupid, කාමදෙවියා.
කුසුම දල
කුසුම දල, n. petal, මල් පෙත්ත; nectar of flowers.
කුසුම දලෝපරිස්ථ
කුසුම දලෝපරිස්ථ, a. (දල උපරිස්ථ), epipetalous. E. S.
කුසුම පුස්තකය
කුසුම පුස්තකය, n. book on flowers, anthology.
කුසුම රද
කුසුම රද, n. flower-pollen, රොන්.
කුසුම රස
කුසුම රස, n. nectar of flowers, honey, මල්පැණි.
කුසුම වියා, කුසුම සර, කුසුම් හී
කුසුම වියා, කුසුම සර, කුසුම් හී, n. names for Cupid, අනංගයා.
කුසුම, කුසුම්
කුසුම, කුසුම්, a. pert., to flowers, floral, මල්.
කුසුමවත්
කුසුමවත්, a. having flowers, flowering, මල්දරන.
Random Fonts
E Sinhala2 Bangla Font
E Sinhala2
Download
View Count : 5048
Aa Amali Bangla Font
Aa Amali
Download
View Count : 21074
Nelika Bangla Font
Nelika
Download
View Count : 2538
A Kandy New Supplement Bangla Font
A Kandy New Supplement
Download
View Count : 7945
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
GS Nisansala Bangla Font
GS Nisansala
Download
View Count : 2620
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
CPS 35 Bangla Font
CPS 35
Download
View Count : 2311
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088

close
Please like, if you love this website