Sinhala to English Dictionary: කූටය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංජන කූටය
අංජන කූටය, n. native antimony; a rock of that colour.
අංස කූටය
අංස කූටය, n. (අංස share, side, shoulder, කූටය hump.) ox's shoulder-hump, මෙ ල්ලිය.
අක්ෂි කූටකය, අක්ෂි කූටය, අක්ෂි ගෝලය
අක්ෂි කූටකය, අක්ෂි කූටය, අක්ෂි ගෝලය, n. eyeball, ඇස්ගුළිය.
ආර කූට,ආර කූටක
ආර කූට,ආර කූටක, n. brass, පිත්තල.
කරවිකය
කරවිකය, n. third of the mountain ranges surrounding Mahamera; see සප්තකූටපර්‍වත.
කාක·කූට්මල
කාක·කූට්මල, a var. of නෙළුම්, or water-lily.
කුළු ගෙය
කුළු ගෙය, n. house with a peaked single roof, peaked house, කූටාගාරය.
කුළු දෙවියා
කුළු දෙවියා, n. See කූටදේව ඍෂි.
කුළුරෑණ, කූටකභේඳි
කුළුරෑණ, කූටකභේඳි, see කටුරෝහිණි.
කූටක
කූටක, a. hot, උණු.
කූටකය
කූටකය, n. heat, රස්නය.
කූටකාර, කූ‍ටකාරක
කූටකාර, කූ‍ටකාරක, a. fraudulent, roguish, deceptive, වංචාකාර, රැවටිලි.
කූටකාරයා, කූටකාරකයා
කූටකාරයා, කූටකාරකයා, n. deceiver &c., රැව ටිලිකාරයා.
කූටතාව
කූටතාව, n. deceptiveness, fraud, වංචාකාරකම &c.
කූටය
කූටය, n. peak or pinnacle, මුදුන; fraud, untruth, වංචාව, බොරුව; jugglery, ‍විජ්ජාව.
Random Fonts
Mi Damindu 96 Bangla Font
Mi Damindu 96
Download
View Count : 14813
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7561
NPW Madu Bangla Font
NPW Madu
Download
View Count : 2000
FS Dilrukshi Bangla Font
FS Dilrukshi
Download
View Count : 2307
DL Araliya Li Bangla Font
DL Araliya Li
Download
View Count : 4556
Mi Nelum 2000 Normal Bangla Font
Mi Nelum 2000 Normal
Download
View Count : 12888
AH Indu Bangla Font
AH Indu
Download
View Count : 2805
AH Nelum Bangla Font
AH Nelum
Download
View Count : 17162
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590

close
Please like, if you love this website