Sinhala to English Dictionary: කූඩුව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අස් කූඩුව
අස් කූඩුව, n. horse-cage, horse-box.
ඉදිකටු කුලාව, ඉදිකටු කූඩුව
ඉදිකටු කුලාව, ඉදිකටු කූඩුව, n. needle-case.
ඉහඳ කූඩුව
ඉහඳ කූඩුව, n. nidus of ova.
කපෝත පාලිකාව, කපෝත පාලිය
කපෝත පාලිකාව, කපෝත පාලිය, n. dove-cot, පරෙවිකූඩුව.
ක්‍ෂාරකය
ක්‍ෂාරකය, n. blossom, මල; essence, juice, සාරය; cage or basket, කූඩය, කූඩුව.
කුක්කුරාගාරය
කුක්කුරාගාරය, n. (ආගාරය), dog-house, kennel, බලුගෙය, බලුකූඩුව.
කුකුළු කූඩය, කුකුළු කූඩුව
කුකුළු කූඩය, කුකුළු කූඩුව, n. fowl basket or cage, hen-coop.
කුරුළු කූඩුව
කුරුළු කූඩුව, n. bird-cage.
කූඩුව
කූඩුව, n. nest, cage, coop; case, framework or skeleton.
තීන්ත·කුප්පිය
තීන්ත·කුප්පිය, or ·කූඩුව n. inkstand.
දේසනා·කූඩුව
දේසනා·කූඩුව, n. pulpit.
ධර්‍මාසනය
ධර්‍මාසනය, n. pulpit, lectern; judgement-seat, දේශනාකූඩුව, විනිශ්චයාසනය.
නීඩය
නීඩය, n. nidus, nest, කැදැල්ල, කූඩුව.
පක්‍ෂි·කූඩුව
පක්‍ෂි·කූඩුව, n. bird's nest or cage.
පජරය
පජරය, n. an aggregate, cluster, පංකතිය; body, ශරීරය; frame, cage, කූඩුව.
Random Fonts
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
AMS Panhinda Bangla Font
AMS Panhinda
Download
View Count : 7991
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476
NPW Anurada Bangla Font
NPW Anurada
Download
View Count : 3034
NPW Araliya Bangla Font
NPW Araliya
Download
View Count : 3444
DL Anupama Bangla Font
DL Anupama
Download
View Count : 4999
NPW Anju Bangla Font
NPW Anju
Download
View Count : 2719
Aa Muthu Bangla Font
Aa Muthu
Download
View Count : 4231
DL Ridhma Ii Bold Bangla Font
DL Ridhma Ii Bold
Download
View Count : 3058
SU Nilmini Bangla Font
SU Nilmini
Download
View Count : 3238

close
Please like, if you love this website