Sinhala to English Dictionary: කූල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කෘතානුකූල, අකෘතානුකූල්‍ය
අ කෘතානුකූල, අකෘතානුකූල්‍ය, a. (අනුකූල), irresponsive, unaccommodating, not compliant.
අ ප්‍රති කූල
අ ප්‍රති කූල, a. unopposing, unopposed, විරුඬ නැති.
අ සම්බන්ධ
අ සම්බන්ධ, a. disconnected, separate, unconnected, unallied, සම්බන්ධනැති, නොබැඳි; incoherent, irrelevant, ගැළපී නැති, desultory, ආකූල.
අංජන කූටය
අංජන කූටය, n. native antimony; a rock of that colour.
අංස කූටය
අංස කූටය, n. (අංස share, side, shoulder, කූටය hump.) ox's shoulder-hump, මෙ ල්ලිය.
අක්ෂි කූටකය, අක්ෂි කූටය, අක්ෂි ගෝලය
අක්ෂි කූටකය, අක්ෂි කූටය, අක්ෂි ගෝලය, n. eyeball, ඇස්ගුළිය.
අක්ෂි කූපෝඬ්වස්ථ
අක්ෂි කූපෝඬ්වස්ථ, a. (කූ‍‍‍පෝඬ්වස්ථ), supra-orbital. E. S.
අග්‍ර කුහර, අග්‍ර කූපාකාර
අග්‍ර කුහර, අග්‍ර කූපාකාර, a. hollow at the end, bot. retuse.
අච්චු කූර
අච්චු කූර, n. ramrod.
අනනුකූල
අනනුකූල, a. (අන් අනුකූල), incompatible, unsuitable, ඉනංගුනැති.
අනාකූල
අනාකූල, a. (අන් ආකූල) unconfused, clear; unembarrassed; වියවුල් නැති.
අනාකූලකරනවා
අනාකූලකරනවා, v. t. to disentangle, simplify, make clear, වියවුල් අරිනවා; disembarrass, වියවුලෙන් මුදවනවා.
අනාකූලතාව, අනාකූලත්‍වය
අනාකූලතාව, අනාකූලත්‍වය, n. unconfusedness, unembarrassed state, වියවුල් නැතිකම; clearness, පැහැදිලිකම.
අනු කූල
අනු කූල, a. accordant, apposite, compatible, conformable, pertinent, kindred, congruous, ඉනංගු, හුරු.
අනු කූලතාව, අනු කූලත්වය
අනු කූලතාව, අනු කූලත්වය, n. accordance, appositeness, &c., ඉනංගුකම.
Random Fonts
IW Wewalage Bangla Font
IW Wewalage
Download
View Count : 2766
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
Mi Damindu Wide Bangla Font
Mi Damindu Wide
Download
View Count : 3524
CPS 35 Bangla Font
CPS 35
Download
View Count : 2311
4u Nadeesha Bangla Font
4u Nadeesha
Download
View Count : 9146
Lankatilaka Suppliment Bangla Font
Lankatilaka Suppliment
Download
View Count : 2144
AH Jina Bangla Font
AH Jina
Download
View Count : 3229
Anura Bangla Font
Anura
Download
View Count : 3863
4u Gayani Bangla Font
4u Gayani
Download
View Count : 2582
AMS Hiru Bangla Font
AMS Hiru
Download
View Count : 9488

close
Please like, if you love this website