Sinhala to English Dictionary: කූලය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කෘතානුකූල, අකෘතානුකූල්‍ය
අ කෘතානුකූල, අකෘතානුකූල්‍ය, a. (අනුකූල), irresponsive, unaccommodating, not compliant.
අනාකූලකරනවා
අනාකූලකරනවා, v. t. to disentangle, simplify, make clear, වියවුල් අරිනවා; disembarrass, වියවුලෙන් මුදවනවා.
අනාකූලතාව, අනාකූලත්‍වය
අනාකූලතාව, අනාකූලත්‍වය, n. unconfusedness, unembarrassed state, වියවුල් නැතිකම; clearness, පැහැදිලිකම.
අනු කූලතාව, අනු කූලත්වය
අනු කූලතාව, අනු කූලත්වය, n. accordance, appositeness, &c., ඉනංගුකම.
අනු කූලව
අනු කූලව, ad. in accordance with, suitably to, relevantly,ඉනංගු‍ලෙස.
අනු ගතව
අනු ගතව, ad. following, according to, in accordance with, අනුකූලව.
කාල්‍යතාව
කාල්‍යතාව, n. timeliness &c., ප්‍රස්තාවානුකූලතාව.
කූලය
කූලය, n. a bank, mound, heap, ගොඩැල්ල; pond, පොකුණ.
කෘතානුකූල්‍ය
කෘතානුකූල්‍ය, a. (අනු:), affable, complaisant, compliant, obliging. E. S.
කෘතානුකූල්‍යතාව
කෘතානුකූල්‍යතාව, n. affability, familiarity &c., ප්‍රසන්නගතිය. E. S.
තාම්‍ර·කූලය
තාම්‍ර·කූලය, n. coppersmith caste.
තෙළෙස්·ධුතාංග
තෙළෙස්·ධුතාංග, n. pl. (ධූත subjugating, අංග sections), the thirteen passion-subduing ordinances to he observed by B. P., viz. පංසු කූලිකාංගය, පිණ්ඩපාතිකාංගය, තේචිවරිකාංගය, සපදානචාරිකාංගය, ඒකාසනිකාංගය, පත්තපිණ්ඩි කාංගය, පච්ඡාභත්තිකිංගය, ආරණ්‍යකාංගය, රුක්ඛමූලිකාංගය, අබ්හෝකාසිකාංගය, සෝසනි කාංගය, යථාසන්‍ථතිකංගය, නේසජ්ජිකාංගය For the explanation of these see each one in its alphabetical place.
දුෂකූලීන‍
දුෂකූලීන‍, a. low-caste, low-born, අඩුජම්මක් කාර.
ප්‍ර·ස්තාව·නිර·නුකූලතාව
ප්‍ර·ස්තාව·නිර·නුකූලතාව, n. inopportuneness &c.
ප්‍රති·කූලතාව
ප්‍රති·කූලතාව, n. state of opposition &c.
Random Fonts
CPS 9 Bangla Font
CPS 9
Download
View Count : 2115
Ranasuru PC Bangla Font
Ranasuru PC
Download
View Count : 5073
NPW Sumi Bangla Font
NPW Sumi
Download
View Count : 2085
NPW Deepi Bangla Font
NPW Deepi
Download
View Count : 2905
FS Biso Bangla Font
FS Biso
Download
View Count : 2597
SIN Walawe Bold Bangla Font
SIN Walawe Bold
Download
View Count : 2155
CPS 41 Bangla Font
CPS 41
Download
View Count : 2379
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
DL Hansika Bangla Font
DL Hansika
Download
View Count : 4074
LankapuraSupplement Bangla Font
LankapuraSupplement
Download
View Count : 2306

close
Please like, if you love this website