Sinhala to English Dictionary: කෘත්‍ය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කෘත්‍ය
අ කෘත්‍ය, a. impracticable, improper. See අකර්‍තව්‍ය.
අ ප්‍රකෘති
අ ප්‍රකෘති, a. not of the root or essence, මුලට අඩංගුනැති; gram. servile, as අප්‍රකෘත්‍යක්ෂරය, servile letter.
අංග වෛකෘත්‍යය
අංග වෛකෘත්‍යය, n. distortion, contortion, gesture; (thereby) a sign, සංඥා ක්‍රියාව.
අන්ත්‍ය කර්‍ම, අන්ත්‍ය කෘත්‍ය, අන්ත්‍ය ක්‍රියා
අන්ත්‍ය කර්‍ම, අන්ත්‍ය කෘත්‍ය, අන්ත්‍ය ක්‍රියා, n. pl. the last acts, funeral rites, obsequies, අවමංගල්‍ය චාරිත්‍ර.
අව මංගල්‍ය කෘත්‍ය, අව මංගල්‍ය චාරිත්‍ර
අව මංගල්‍ය කෘත්‍ය, අව මංගල්‍ය චාරිත්‍ර, n. pl. funeral ceremonies, obsequies.
අහර කිස
අහර කිස, n. E. of ආහාරකෘත්‍යය: taking food, eating, අහරකෑම.
ආ කෘත්‍යතාව
ආ කෘත්‍යතාව, n. impracticability, &c.
ආ කෘත්‍යාදේශය
ආ කෘත්‍යාදේශය, n. (ආකෘති ‍ආදේශය), change of form, transmutation, අත්‍යාකාරවීම.
ආණ්ඩු කට යුතු
ආණ්ඩු කට යුතු, n. pl. or a. state affairs, government works, රාජකෘත්‍ය; that should govern or be governed, ආණ්ඩුකළ යුත.
ඉන්ද්‍රිය කෘත්‍යය
ඉන්ද්‍රිය කෘත්‍යය, n. action of an organ, function.
උත්තර ක්‍රීයා
උත්තර ක්‍රීයා, n. pl. funeral rites, භුමදාන කෘත්‍ය.
කිස
කිස, n. E. of කෘත්‍ය: duty, what should be done, කටයුත්ත.
කෘත්‍ය
කෘත්‍ය, a. that should be done, practicable; also n. pl. See කෘත්‍යය.
කෘත්‍ය ප්‍රති කෘත්‍යය
කෘත්‍ය ප්‍රති කෘත්‍යය, n. action and re-action, reciprocity.
කෘත්‍ය මණ්ඩලය
කෘත්‍ය මණ්ඩලය, n. sphere of action.
Random Fonts
Mi Damindu Wide Bangla Font
Mi Damindu Wide
Download
View Count : 3524
SU Nisha 0 Bangla Font
SU Nisha 0
Download
View Count : 2580
Leroshons 3rd 97 Bangla Font
Leroshons 3rd 97
Download
View Count : 2826
Wije 6 Same Thickness Tall Round Bangla Font
Wije 6 Same Thickness Tall Round
Download
View Count : 3712
Hemawathy Regular Bangla Font
Hemawathy Regular
Download
View Count : 5252
FS Araliya Warp Bangla Font
FS Araliya Warp
Download
View Count : 2291
FM Ganganee X Bangla Font
FM Ganganee X
Download
View Count : 10094
Asgiriya Supplement Bangla Font
Asgiriya Supplement
Download
View Count : 2008
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
SU Nilmini Bangla Font
SU Nilmini
Download
View Count : 3238

close
Please like, if you love this website