Sinhala to English Dictionary: කෙත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

lබහු·නිෂ්ඨිවනතාව
lබහු·නිෂ්ඨිවනතාව, n. (නිෂ්ඨිවන spitting), excess of saliva, ptyalism, කෙළවැඩිවීම or වැඩිවූ ගතිය.
අ කර්‍තෘක
අ කර්‍තෘක, a. without an agent, gram. impersonal, කර්‍තෘකෙනෙක් නැති.
අ කාම
අ කාම, a. without desires or lust, passionless, කෙලෙස් නැති, රාග නැති.
අ කාමතාව
අ කාමතාව, n. passionlessness, freedom from all passions, කෙලෙස් නැතිකම.
අ කිටන
අ කිටන, a. (කිටන something), destitute, necessitous, කිසිත් නැති, poor, දිළිඳු; free from all passions, කෙලෙස් නැති.
අ ප්‍රණත
අ ප්‍රණත, a. unbent, erect, නැමීනැති, කෙලින් තිබෙන.
අ පුෂ්ට
අ පුෂ්ට, a. unnourished, lean, starveling, අපෝ ෂිත, කෙට්ටු.
අ පෝෂිත
අ පෝෂිත, a. unnourished, underfed, lean, starveling, පෝෂිතනැති, කෙට්ටු.
අ වශ්‍යකතාව, අ වශ්‍යකත්වය, අ වශ්‍යතාව
අ වශ්‍යකතාව, අ වශ්‍යකත්වය, අ වශ්‍යතාව, n certainty &c., සත්තකම; necessity &c., ඕනෑම කෙරීම; importance, වැදගත්කම.
අ විශ්වාසය
අ විශ්වාසය, n. disbelief, distrust, incredulity, unbelief, විශ්වාස නො‍කෙරීම, නොඇදහිල්ල.
අ ශ්‍රම, අ ශ්‍රමාර්‍තත
අ ශ්‍රම, අ ශ්‍රමාර්‍තත, a. unwearied, indefatigable, වෙහෙසනැති, කෙඩෙත්තුනො‍වෙන.
අංකෙන්ද
අංකෙන්ද, a medicinal plant, Acronychia laurifolia (Rut.).
අංගණය
අංගණය, n. any passion or evil desire, කෙල්ශය.
අක් පත්ල
අක් පත්ල, n. extremity of the sole of the foot, පතුල් කෙළවර,
අග්නි ක්‍රීඩා
අග්නි ක්‍රීඩා, n. pl. fireworks, ගිනිකෙළි.
Random Fonts
Mi Dasun Wide Bangla Font
Mi Dasun Wide
Download
View Count : 2238
DL Aloka Bangla Font
DL Aloka
Download
View Count : 8901
DL Mano Bangla Font
DL Mano
Download
View Count : 4688
Ridi 18 Bangla Font
Ridi 18
Download
View Count : 4653
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
4u Madu Bangla Font
4u Madu
Download
View Count : 4208
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553
Aradana Bold Bangla Font
Aradana Bold
Download
View Count : 2786

close
Please like, if you love this website