Sinhala to English Dictionary: කොහු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අඩිකෝල
අඩිකෝල, a. shy, coy, bashful, timid, කොහොල්.
අති ලජ්ජානවිත
අති ලජ්ජානවිත, a. (ලජ්ජා අනවිත), excessively modest, prudish, ඉතා කොහොල්.
අන්‍ය පුෂ්ටයා අන්‍ය භෘතයා
අන්‍ය පුෂ්ටයා අන්‍ය භෘතයා, n. the cuckoo, කෝ කායා, කොහා.
අනාර්‍ය්‍ය·තික්ත්‍ර
අනාර්‍ය්‍ය·තික්ත්‍ර, see බිම්කොහොඹ, අනල, see අග්නි.
ආත්ම ඝෝෂයා
ආත්ම ඝෝෂයා, n. lit. self-sounder, viz. animal with an onomatopoetic name, as කොහා cuckoo, ‍කාක්කා, crow, කුකුළා, cock.
කටුකොහොල
කටුකොහොල, n. panic, terror, ත්‍රස්තය, කුලප්පුව.
කටුකොහොල්
කටුකොහොල්, n. pl. panics &c,; breaches of the peace, rioting, කැරලි ගැසීම්.
කිඤ්චිත්, කිඤ්චිද්
කිඤ්චිත්, කිඤ්චිද්, ad. at all, in any degree, කොහෙත්ම.
කිරාත, කිරාත·තික්ත
කිරාත, කිරාත·තික්ත, see බිම්කොහොඹ.
කිසේ, කෙසේ
කිසේ, කෙසේ, ad. how, however, කොහොම.
කිසේද, කෙසේද
කිසේද, කෙසේද, inter. ad. how, in what manner, කොහොමද.
කුමාරක
කුමාරක, see බිම්කොහෙඹ; also ලුණුවරණ.
කෙලෙස
කෙලෙස, inter. ad. in what manner, how, කොහොම.
කෙවෙනි
කෙවෙනි, inter. adj. or ad. what kind of, how, කොයිආකාර, කොහොම... ද.
කෙසේද
කෙසේද, inter. ad. how, කොහොමද.
Random Fonts
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
Mi Lipi Bangla Font
Mi Lipi
Download
View Count : 3619
Wije 5 Square Thin Letters Bangla Font
Wije 5 Square Thin Letters
Download
View Count : 3521
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6137
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559
CPS 28 Bangla Font
CPS 28
Download
View Count : 2110
DL Anupama Bangla Font
DL Anupama
Download
View Count : 4999
FS Sada Bangla Font
FS Sada
Download
View Count : 2407
Mi Dasun Hollow Tall Bangla Font
Mi Dasun Hollow Tall
Download
View Count : 2860
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2652

close
Please like, if you love this website