Sinhala to English Dictionary: ඛනි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්ෂර සංස්ථානය
අක්ෂර සංස්ථානය, n. (සංස්ථානය placing together), collocation of letters, writing, ලිය විල්ල, ලේඛනය.
ආ ලේඛනය, ආ ලේඛ්‍යය
ආ ලේඛනය, ආ ලේඛ්‍යය, n. writing, painting, ලිවීම, ඇඳීම.
උප ලේඛනය
උප ලේඛනය, n. schedule.
උල්ලේඛනය
උල්ලේඛනය, n. (උත් ලේඛනය), vomiting, වම නය; digging, excavating, හෑරීම; uttering, පැවසීම.
ඖෂධ ලේඛනය, ඖෂධ විස්තර ග්‍රන්ථය
ඖෂධ ලේඛනය, ඖෂධ විස්තර ග්‍රන්ථය, n. pharmacopœia. E. S.
කථා ලේඛනය
කථා ලේඛනය, n. historiography, කථාන්තර ලිවිම.
කථා විච්ඡේදය
කථා විච්ඡේදය, n. refutation of a statement or argument; see වාක්‍ය ඛන්ඩනය.
කාල ලේඛනය
කාල ලේඛනය, n. time-table; chronological record.
ඛනකයා
ඛනකයා, n. lit. excavator, viz. rat, මීයා; house-breaker, උමංකණ්නනා; miner, E. S.
ඛන්ධ
ඛන්ධ, n. ap. of කාත්‍ර්‍තිකේය: see කඳකුමරු.
ඛන්ධය
ඛන්ධය, n. multitude, සමුහය; trunk (of a tree), body, mass, ‍කඳ,රැස; any one of the පංච ස්කන්ධය.
ඛනි ජ
ඛනි ජ, a. produced from a mine, mineral, metallic, ලෝහ.
ඛනි ජය
ඛනි ජය, n. mineral, metal, ලෝහය.
ඛනිත්‍රය
ඛනිත්‍රය, n. hoe, spade, උදැල්ල.
ඛනිය
ඛනිය, n. mina, gem-mine, ආකරය.
Random Fonts
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
Wije 6 Same Thickness Tall Round Bangla Font
Wije 6 Same Thickness Tall Round
Download
View Count : 3712
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581
A Mathali Bangla Font
A Mathali
Download
View Count : 2632
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
DL Kotu Bangla Font
DL Kotu
Download
View Count : 4476
CPS 44 Bangla Font
CPS 44
Download
View Count : 3286
CPS 14 Bangla Font
CPS 14
Download
View Count : 2751

close
Please like, if you love this website