Sinhala to English Dictionary: ගතකර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

*ව්‍යාවෘතකරනවා
*ව්‍යාවෘතකරනවා, v. t. to occupy or employ (time), ගතකරනවා.
අ සං ගතකරනවා
අ සං ගතකරනවා, v. t. to detach, dissociate, separate, වෙන්කරනවා.
අන්තර්‍ගතකරනවා
අන්තර්‍ගතකරනවා, v. t. to include, embody, intercalate, අඩංගුකරනවා.
ක්ෂේපණය, කේෂ්පය
ක්ෂේපණය, කේෂ්පය, n. (fr. ක්ෂිප්), sending, dismissing, ඇරිම; throwing, casting, විසිකිරිම, දැමීම; කාලක්ෂේපණය, passing time, delaying, කල්ගතකිරීම; pride, උඩඟුකම.
ක්ෂේපණයකරනවා
ක්ෂේපණයකරනවා, v. t. to cast, throw, දමනවා, වීසිකරනවා; spend, pass (as time), ගතකර නවා.
කාල යාපය
කාල යාපය, n passing time, procrastination, කාලය ගතකිරීම, කල්දැමීම.
ගතකරනවා
ගතකරනවා, v. t. to spend or pass (time).
පරම්පරාගතකරනවා
පරම්පරාගතකරනවා, v. t. to perpetuate from generation to generation.
පූප·ගතකරනවා
පූප·ගතකරනවා, v. t. to impanate.
යාපනය
යාපනය, n. spending or passing (time, කාලය) ගතකිරීම, staying, tarrying, පොරොන්තුව; rejection, පහකිරීම; allaying, relieving, සහ නය කිරීම: sufficing, සෑහීම; sufficiency, සැහුම් කම.
යාප්‍ය
යාප්‍ය, a. low, vile, නීච; that may or should be spent or passed (as time), ගතකල යුතු: that may be relieved (though not cured), සහනය කළහැකිවූ.
වර්‍ණ·ගතකරනවා
වර්‍ණ·ගතකරනවා, v. t. colour, tinge, පාටගානවා.
ශිෂ්‍යෝපගතකරනවා
ශිෂ්‍යෝපගතකරනවා, v. t. (ශිෂ්‍ය උපගත:), to make pupils of, disciple, ගෝළයන් කරගන්න වා.
සංගතකරනවා
සංගතකරනවා, v. t. to collect, attract, concentrate, unite, එකතුකරනවා, යොමුකරනවා, සන්‍ධි කරනවා.
ස්වර්‍ගෝපගතකරනවා
ස්වර්‍ගෝපගතකරනවා, v. t. to bring to heaven, beatify, glorify, ස්වර්‍ගයට පුමුණුවනවා.
Random Fonts
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
DL Madu Cactus Bangla Font
DL Madu Cactus
Download
View Count : 2843
AH Ashirwada Bangla Font
AH Ashirwada
Download
View Count : 3340
Devanmini Future Bangla Font
Devanmini Future
Download
View Count : 3406
CPS 56 Bangla Font
CPS 56
Download
View Count : 2110
Bu Dadunu Bangla Font
Bu Dadunu
Download
View Count : 5095
Br Hansika Bangla Font
Br Hansika
Download
View Count : 2992
SIN H150 Bangla Font
SIN H150
Download
View Count : 2220
AH Indu Bangla Font
AH Indu
Download
View Count : 2805
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805

close
Please like, if you love this website