Sinhala to English Dictionary: ගර්‍ජනාව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අහස් ගර්‍ජනාව
අහස් ගර්‍ජනාව, n. sky-roar, viz. thunder, අහස ගෙරවීම.
ගර්‍ජනාකරනවා
ගර්‍ජනාකරනවා, v. to roar, thunder, fulminate.
ගර්‍ජනාව
ගර්‍ජනාව, n. noise, roar, thunder, ඝෝෂාව, noise of a clash or battle, යුඬඝෝෂාව.
ගැජුම
ගැජුම, n. E. of ගර්‍ජනාව; roar &c.
ගිගිරිම, ගිගිරුම, ගිගිළිය, ගිගුම, ගිගුරුම
ගිගිරිම, ගිගිරුම, ගිගිළිය, ගිගුම, ගිගුරුම, n. rumbling, roar, noise, thunder, ගර්‍ජනාව.
ගිගුරුම්දෙනවා
ගිගුරුම්දෙනවා, v. to rumble, boom, roar, thunder, ගර්‍ජනාකරනවා.
තතනනවා
තතනනවා, v. to groan, කෙඳිරිගානවා; storm or roar in anger, ගෝරනාඩුවෙනවා; thunder, ගර්‍ජනාකරනවා; shake, සෙලවෙනවා; pret. තැතනුවා; v. n. තැතනීම.
තැතන
තැතන, n. thunder, roar, ගර්‍ජනාව.
තැනන
තැනන, n. thunder, ගර්‍ජනාව.
බොල්වර
බොල්වර, n. thunder, අහස්ගර්‍ජනාව.
මහී·ගර්‍ජනාව
මහී·ගර්‍ජනාව, n. the rumbling of an earthquake, පොළෝ කම්පාවේ ගර්‍ජනාව.
රමුස්. රඹුස්
රමුස්. රඹුස්, n. thunder, අහස් ගර්‍ජනාව.
සහ·ගුම
සහ·ගුම, n. (සහ together, ගුම noise), roaring, thunder, ගිගුම, අහස් ගර්‍ජනාව.
සැසලුම
සැසලුම, n. thunder, අහස්ගර්‍ජනාව.
සිංහ ගර්‍ජනාව
සිංහ ගර්‍ජනාව, n. lion's roar.
Random Fonts
CPS 31 Bangla Font
CPS 31
Download
View Count : 2256
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330
4u Emanee Bangla Font
4u Emanee
Download
View Count : 3928
Kandy Bangla Font
Kandy
Download
View Count : 5988
DL Stripe Bangla Font
DL Stripe
Download
View Count : 2357
CPS 14 Bangla Font
CPS 14
Download
View Count : 2751
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
Somi Rangika Bangla Font
Somi Rangika
Download
View Count : 2671

close
Please like, if you love this website